දැක්ම
ජනතාව සදහා විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්.
මෙහෙවර
නිපුනතාවයෙන් හෙබි මානව සම්පත් උපයෝජනය සහිත ජාතික හා ප්‍රාදේශිය මට්ටමේ උසස් පරිපාලන ක්‍රමයක් තුලින් විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම.
කාර්ය භාරය
රාජ්‍යය සේවයේ කේන්ද්‍රස්ථානය වශයෙන් රාජ්‍ය පරිපාලනයට හා ප්‍රාදේශිය පරිපාලනයට අදාළ අභියෝගය ජය ගනිමින් කටයුතු කිරිමේ කාර්යභාරය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංයට පැවරේ. දිවයිනේ සැම ස්ථරයකම ආරථික හා සමාජ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරිමට සමත් රාජ්‍ය සේවාවක් ගොඩනැංවිමේහි ලා මෙම අමාත්‍යංශය නිරතව සිටි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය කාර්යක්ෂම හා සඵලදායි දිස්ත්‍රික් හා ප්‍රාදේශිය මට්ටමේ පරිපාලනයක් සහතික කිරිමේ ව්‍යායාමයක යෙදි සිටි.
|