මුල් පිටුව | පුවත් හා සිදුවීම් | නිවේදන | ප්‍රධාන පිටුව | ප්‍රාදේශීය ලේකම් කාර්යාල
 
  දිස්තික් ලේකම් කාර්යාල  
  අම්පාර
අනුරාධපුරය
බදුල්ල
මඩකලපුව
කොළඹ
ගාල්ල
ගම්පහ
හම්බන්තොට
යාපනය
කඵතර
මහනුවර
කෑගල්ල
කිලිනොච්චිය
කුරුණෑගල
මන්නාරම
මාතලේ
මාතර
මොණරාගල
මුලතිව්
නුවර එළිය
පොළොන්නරුව
පුත්තලම
රත්නපුර
ත්‍රිකුණාමලය
වවුනියාව
 
     
   
  මහජනතාවට බිය ඇති කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දීමට විශේෂ ඒකකයක්

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මහජනතාවගේ සිත්වල අනිසි බියක් ඇති කරන ආකාරයේ සිද්ධීන්ට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වී ඇත.

   
  පුත්තලමේ විශේෂ ආර්ථික කලාපයක්
   
 

පුත්තලම දිස්ත්‍රික්කයේ විශේෂ ආර්ථික කලාපයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව රජය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව මෙම ආර්ථික කලාපය ඉදිකරනු ඇත.

යෝජිත මෙම කලාපය සඳහා අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ අක්කර 340ක භූමි ප්‍රමාණයක් තෝරා ගෙන තිබේ. මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ අක්කර 225ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය කරනු ලබන අතර ඉතිරි අක්කර 115 දෙවන අදියරේදී සංවර්ධනය කෙරේ.

මෙහි ප්‍රථම අදියර සඳහා රුපියල් මිලියන 50ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ජලය අවම වශයෙන් භාවිත කරන කර්මාන්ත සඳහා මෙම කලාපය තුළ වැඩි අවස්ථාවක් ලබා දීමට අපේක්ෂිතය.