| * සාර්ථක ඉ-රාජ්‍ය වැඩසටහනකට අවශ්‍ය පරිසරය රාජ්‍ය සේවාව තුළ නිර්මාණය.
* ICT හරහා ක්‍රියාත්මක නව පාලන අධිකාරියක් හා අත්වැල් බැඳගත් පිරිසක් බිහිකිරීම.
* ක්‍රියාශීලි ඉ-රාජ්‍ය හා ICT නිපුනතා කෙරෙහි වු පොදු සේවයක් ඇති කිරීම.
* හදිසි අවශ්‍යතාමත ICT කාර්යක්ෂම තොග ගබඩාවක් ලෙස ක්‍රියාශීලි ඉ-රාජ්‍ය වැඩ සටහන පවත්වා යාම.
*
උසස් ප්‍රතිඵල උදෙසා අන්තර් සම්බන්ධිත ආයතන ලෙස නිෂ්පාදනීය කාර්යයක්.
* නිශ්චිත ලෙස ම ‘පොදුජන කේන්ද්‍රී’ සේවාවක් භූමි දුරස්ථභාවයකින් තොරව සලසාලීම.
වඩා කාර්යක්‍ෂම හා ඵලදායී අන්දමින් උපත්, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් සම්පූර්ණ කෙරේ. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උප්පැන්න සහතික අට ලක්‍ෂයක් පරිගණක ගත කිරීම අවසන්
අභාවපාප්ත විද්‍යා ජෝති මහාචාර්ය වි.කේ සමරනායක මහතාගේ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය අනුගහය ඇතිව හෙට (13 දින) නිදහස් චතුරශෙය්දී.
අභාවපාප්ත විද්‍යා ජෝති මහාචාර්ය වි.කේ සමරනායක මහතාගේ ආදාහන කටයුතු සම්පුර්ණ රාජ්‍ය අනුගහ ඇතිව හෙට කොළඹ නිදහස් චතුරසෙය්දි සිදුකිරිමට රජය තිරණය කරයි. |