දිස්ත්‍රික්කය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි ,තිරසාර සංවර්ධනයක් උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වු මනා සැල්මකින් යුතුව, සම්පත් හා ආයතන ඵලදායි ලෙස මෙහෙය වන්නාවු සම්බන්ධිකරණයක් තුලින් ජනතා අවශ්‍යතා කර්යක්ෂමව සාධාරණව යුක්ති ගරුකව හා මිත්‍රශ්‍රීලීව ඉටුකිරිම අපගේ මෙහෙවරයි.