අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

විශෙෂ ව්‍යාපෘති

 
‍ලෝක අහාර වැඩසටහන.

 

01 ලෝක ‍ අහාර වැඩසටහන යටතේ වැඩසටහන් 03ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත. මේ යටතේ වැඩ සදහා ආහාර ව්‍යාපෘතිය, අධ්‍යාපන සදහා අහාර වැඩසටහන හා පුහුණු වන්නන් සදහා ආහාර වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතීන් සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තෝරා ගැනීම සිදු කරයි.

 

1  වැඩ සදහා ආහාර ව්‍යාපෘතිය

 

            මෙම ව්‍යාපෘතිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 12 ක ක්‍රියාත්මක වේ.

 

ක්‍රියාත්මක කාල සීමාව

 

            ප්‍රමාණවත් අහාර රහිත රුකියා ඌනතාවයක් පවතින කාල සිමාව(මැයි මස සිට දෙසැම්බර් 15 දක්වා නිර්දේශ  කෙරේ.මසකට නිර්දේශීත වැඩ දින ගණන 22කි)

 

  • ඉලක්ක කණ්ඩායම

 

            ආගමනිකයන්ට සහ අවතැන් වූවන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි.
            වැන්දඹු ස්ත්‍රී මූලික සහ ආබාධිත උපයන්නන් සහිත පවුල්
            දරිද්‍රතා සීමා රේඛාවෙන් පහල ආදායම් ලබන්නන්
            සම්පත් හීන සහ රුකියා වියුක්ත අය.

 

  • ක්‍රියාකරකම් වර්ග.

 

සුලු වාරික්‍රම ප්‍රතිසංස්කරණය
ග්‍රාමීය මාර්ග සංවර්ධනය
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය
            1 පොදු ගොඩනැගිලි ආදිය
            2 කෘෂිකර්මික හා පොදු ලිං
ඉලක්ක කණ්ඩායම් වල ආදායම් උප්පාදක ක්‍රියාකාරකම් වල නිරත පුහුණුවන්නන් සහ ස්වේච්චා සේවකයින්.
            පොදු ස්ථාන සංවර්ධනය.
            වැඩිදියුණු කල කෘෂිකාර්මික ක්‍රම හදුන්වා දීම.

 

2  අධ්‍යාපනය සදහා ආහාර.
            මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය,හොරොව්පොතාන හා මහවිලච්චිය යන අධ්‍යාපන කොටිඨාශ වල පාසල් 68 ක ක්‍රියාත්මක වේ.
           
            පදවිය                                       පාසැල් 19
            හොරොව්පොතාන                    පාසැල්  35
            මහවිලච්චිය                              පාසැල්  14

 

3  පුහුණු වන්නන් සදහා ආහාර
            මෙම ව්‍යාපෘතිය සදහා VAM MAP  එක අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තෝරා ගනු ලැබේ.

Divisional Secretariat

Allocation Rs. (Million)

No. Of Projects

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
Home Contact Us DS Portal English Tamil