කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

  
      
 
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

විශේෂ නිවේදන

 

‍විදේශගත ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

 
    රජයේ සේවයෙන් විශ්‍රාම ලබා දැනට විදේශයන්හී ස්ථීර පදිංචිය සඳහා දිවයිනෙන් බැහැරව සිටින් ඔබගේ විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුතු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින්ම සිදු කිරීමට තීරණය කර ඇත.

එහෙයින් ඔබගේ විශ්‍රාම වැටුප බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු අවශ්‍ය වේ.
 
විශ්‍රාම වැටුප් අංකය
නම
විශ්‍රාම වැටුප් ලබා ගන්නා බැංකුව/ශාඛාව/ගිණුම් අංකය
ගෙවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
විදේශ ලිපිනය
දේශීය ලිපිනය
ඊ-මේල් ලිපිනය
පුරවැසිභාවය ලබා ඇති රට
දුරකථන අංකය
අත්සන
සහතික කරන්නාගේ අත්සන
සහතික කරන්නාගේ නම සහ ලිපිනය

ඉහත තොරතුරු 2008-12-31 දිනට පෙර මතු දැක්වෙන ඊ-මේල් ලිපිනයන් හරහා අදාල ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දීමට කාරුණික වන්න. එසේ නොවුනහොත් ඔබගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

 

Division

e-mail Address
Telephone No:
Colombo
ds@colombo.ds.gov.lk
094-112434902
Kolonnawa
ds@kolonnawa.ds.gov.lk
094-112531214
Kaduwela
ds@kaduwela.ds.gov.lk
094-112760421
Kotte
ds@kotte.ds.gov.lk
094-112863057
Maharagama
ds@maharagama.ds.gov.lk
094-112841931
Dehiwala
ds@dehiwala.ds.gov.lk
094-112725679
Moratuwa
ds@moratuwa.ds.gov.lk
094-112647954
Kesbewa
ds@kesbewa.ds.gov.lk
094-112613451
Homagama
ds@homagama.ds.gov.lk
094-112855967
Seethaawaka (Hanwella)
ds@hanwella.ds.gov.lk
094-362255278
Thimbirigasyaya
ds@thimbirigasyaya.ds.gov.lk
094-112501158
Padukka
ds@padukka.ds.gov.lk
094-112858198
Ratmalana
ds@ratmalana.ds.gov.lk
094-112722894
  
  

 

  
  "දිරිය පියස" කොළඹ දිස්ත්‍රික්කයට  නිවාස 85ක්  

“ දිරිය පියස ” සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්ක‍යේ  තෝරාගත් පවුල් 85ක් සදහා නිවාස ඉදිකිරීමට මූලික පියවර ගෙන ඇත. එක් නිවසක වටිනාකම රු. 250,000/- ක් පමණ වේ.
මෙම මුදලින් රු. 50,000/- ක් ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන අංශය මගින් ද ඉතිරි මුදල පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ද ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා හංවැල්ල, කැස්බෑව, හෝමාගම, පාදුක්ක, රත්මලාන, කොළඹ, කොළොන්නාව හා මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තෝරාගෙන ඇත.

 
 
   
 
   
 
 
 
English