කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

සුනාමි සහනාධාර වැඩසටහන

 

හානියට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

      1. මොරටුව
      2. රත්මලාන
      3. දෙහිවල
      4. කොළඹ
      5. තිඹිරිගස්යාය

 

හානියට පත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ

  1. මොරටුව 15

 

        1.       එගොඩ උයන දකුණ
2.      එගොඩ උයන මධ්‍යම
3.      එගොඩ උයන උතුර
4.      කටුකුරුන්ද උතුර
5.      කටුකුරුන්ද දකුණ
6.      මොරටුවැල්ල දකුණ
7.      මොරටුවැල්ල බටහිර
8.      කොරලවැල්ල දකුණ
9.      කොරලවැල්ල බටහිර
10.      කොරලවැල්ල උතුර
11.      උස්වත්ත
12.      උයන දකුණ
13.      උයන උතුර
14.      අඟුලාන දකුණ
15.      අඟුලාන උතුර

         

  1. රත්මලාන  4

1.       ගල්කිස්ස
2.      වෙඩිකන්ද
3.      රත්මලාන බටහිර
4.      විහාර

 

  1. දෙහිවල  2

 

1.       දෙහිවල බටහිර
2.      ජයතිලක

  1. කොළඹ   4

 

1.       මට්‍ටක්කුලිය
2.      මෝදර
3.      අලුත්මාවත
4.      සම්මන්ත්‍රණපුර

  1. තිඹිරිගස්යාය    4

 

1.       බම්බලපිටිය
2.      හැව්ලොක්ටවුන්
3.      වැල්ලවත්ත උතුර
4.      වැල්ලවත්ත දකුණ

දිස්ත්‍රික්කය තුළ සිදුවු අලාභ හානි

    •   මරණ
    •   නිවාසවලට සිදුවු අලාභ හානි
    •   පුද්ගල අවතැන්වීම්

    දිස්ත්‍රික්කය තුළ සිදුවු අලාභ හානි

    1.   මරණ
    2.   නිවාසවලට සිදුවු අලාභ හානි
    3.   පුද්ගල අවතැන්වීම්

    වාර්තා වු පුද්ගල මරණ සංඛ්‍යාව


    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

    ප්‍රදේශය තුළ

    ප්‍රදේශයෙන් පිටත

    එකතුව

    මොරටුව

    44

    62

    106

    රත්මලාන

    0

    23

    23

    දෙහිවල

    0

    4

    4

    කොළඹ

    0

    57

    57

    එකතුව

    44

    146

    190

     

     

     

     

     

     

    ආපදාවට පත් වු පවුල් සංඛ්‍යාව


    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

    පවුල් ගණන

    පුද්ගල සංඛ්‍යාව

    මොරටුව

    6,777

    21,550

    රත්මලාන

    1,754

    7,159

    දෙහිවල

    836

    2,785

    කොළඹ

    1,443

    5,633

    එකතුව

    10,810

    37,127

     

     

     

     

     

     

                 විනාශ වු හා අලාභ හානි වූ නිවාස සංඛ්‍යාව
     

     

    මීට අමතරව රත්මලාන වෙරළ රක්ෂිත සීමාවෙන් පවුල් 284ක් හා මොරටුව වෙරළ රක්ෂිත සීමාවෙන් පවුල් 862ක් ඉවත් කළ යුතුව ඇත.

                 සහන බෙදාහැරීම

    1.   පළමු සතිය තුළ වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම.
    2.   රු 15,000 අවමංගල්‍යාධාරයක් එක පුද්ගලයකු

       වෙනුවෙන් ලබාදීම.                         

    1.   ඊළග සති දෙක තුළ එක් පුද්ගලයකු සදහා රු.375/-

       ක් බැගින් වු වියළි සලාක ලබාදීම.                                   

    1.   මුලුතැන්ගෙයි ‍‍‍උපකරණ සදහා එක් පවුලකට 

           රු 2,500/- බැගින් ලබා දීම.

    1. එක් පුද්ගලයකු සදහා රු.375/- ක් බැගින් වු සලාක ලබාදීම ( රු.200/-ක් වටිනා මුල්‍යාධාරයක් සහ              රු.175/-ක් වටිනා වියළි සලාකයක් මීට අන්තර්ගත විය.)
    2. එක පවුලක් සදහා අන්තර්කාලීන දීමනාවක් වශයෙන් රු.20,000/- ලබා දීම.

               (වාරික 4ක් යටතේ රු.5000/-බැගින් ලබාදීම)

    1. ආහාර ද්‍රව්‍ය, ඇදුම්පැලදුම් සහ වෙනත් ආධාර ද්‍රව්‍ය කදවුරු ගත පවුල් වලට මෙන්ම කදවුරු වලින් පිටත පවුල් සදහා විවිධ රටවලින් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලබාදෙන ලදී.

     

     

     

    සුනාමි නිවාස ඉදිකිරීම්

    වැඩසටහන් තුනක් යටතේ මෙම නිවාස ආධාර ලබාදීම සිදුකරන ලදී.                      
                             
                    1.හිමිකරුවා විසින් තනාගනුලබන නිවාස වැඩසටහන 1
                              (ආරම්භය 2005 මාර්තු)

                    2.හිමිකරුවා විසින් තනා ගනු ලබන නිවාස වැඩසටහන 11 (නව)
    (ආරම්භය 2006 අගෝස්තු)
    (රු500,000/-) 

     3.ප්‍රදායකයින් විසින් ඉදිකරනු ලබන නිවාස වැඩසටහන

                         

    1. හිමිකරුවා විසින් තනා ගනු ලබන නිවාස වැඩසටහන 1
                             
    (ආරම්භය 2005 මාර්තු)

    • පළමු වාරිකය - පිටත/ මීටර් 100ට වඩා
    • දෙවන වාරිකය- මීටර්45ත් 100ත් අතර

     

     පුර්ණ හානි           --- රු250,000/- (පියවර 4)
    අර්ධ හානි            ---රු 100,000/- (පියවර2)

    2. හිමිකරුවා විසින් තනාගනුලබන නිවාස වැඩසටහන 11 (නව)

    (රු 50000)
                    
    සංශෝධිත වෙරළ රක්ෂිත සීමාව -

    1.ඉඩම් මිලදී ගැනීම සදහා‍ රු.250,000/-
    2.නිවස ඉදිකිරීම සදහා     රු.250,000/-


    වර්තමාන තත්ත්වය

    1. දිස්ත්‍රික් නිවාස අවශ්‍යතාව                                            5639
    2. සම්පුර්ණ කරන ලද නිවාස ගණන                           499
    3. දැනට ඉදිවෙමින් පවතින නිවාස ගණන                 1901
    4. වෙනත් ආයතන මගින් ඉදිකරන ලද                                 324                                       
    5. තවදුරටත් අවශ්‍ය නිවාස ප්‍රමාණය2915

     

     

    සුනාමි නිවාසකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පෑමට සිදුවු ගැටලු

    1. පැහැදිලි උපදෙස් නොලැබීම.
    2. ඇතැම් ප්‍රතිලාභීන්ට ඉඩම් ලබාදීමට නොහැකිවීම.
    3. සුනාමි තාවකාලික කදවුරුවල තවමත් ජනතාව රැදීසිටීම නිසා පැනනැගී ඇති සමාජයීය හා සංස්කෘතික ගැටලු.
    4. සමහර ප්‍රතිලාභීන් විසින් ආධාර මුදල් අයථා පරිහරණය සහ එබදු පුද්ගලයන්ට එරෙහිව නීති පැනවීමට ඇති නොහැකියාව.
    5. එසේ වුවද
        1.  TAFREN
        2. THRU
        3. RADA
        4. ජනාධිපති ලේකම් කාර්යාලය
        5. අග්‍රාමාත්‍ය කාර්යාලය
        6. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
        7. පළාත් පාලන ආයතන
        8. නාගරික සංවර්ධන අධිකාරිය
        9. සමාජ සේවා දෙපාර්තමේන්තුව
        10. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේ‍න්තුව
        11. ආපදා කළමනාකරණ මධස්ථානය
        12. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
        13. රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන

     

    යන ආයතන සුනාමි ව්‍යසනය හේතුවෙන් ඇතිවු ගැටලු ජයගැනීම සදහා පසුගිය වසර 2 ½ ක කාලය තුළ සිය සහයෝගය අප වෙත ලබාදී ඇත. එසේම තව දුරටත් නොවිසදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සදහා ඔවු‍න්ගේ සහයෝගය අවශ්‍ය‍ බව සදහන් කරනු වටී.

     

 
     
 
   
 
   
 
 
 
English