| |
ජනගහන ලක්ෂණ
ජනගහන ප්‍රමාණය, වර්ධනය සහ ජන ඝනත්වය
කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 2,251,274 ක් වේ. 1981 සහ 2001 වර්ෂ අතරතුරදී ජනගහන වර්ධනය පුද්ගලයින් 552,033 හෝ ප්‍රතිශතය සියයට 32.5 කි. ඉහත කාල සීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ජනගහන වර්ධන අනුපාතිකය 1.38% කි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය වන 380,946 කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද අඩුම ජනගහනය වන 54,338 පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද වාර්තා වෙයි.
වයස් කාණ්ඩ අනුව ජනගහන තොරතුරු

වයස් කාණ්ඩ |
පුරුෂ |
ස්ත්‍රී |
1-4 |
67712 |
64236 |
5-9 |
82036 |
77866 |
10-14 |
80158 |
75716 |
15-19 |
104340 |
94536 |
20-24 |
135584 |
116003 |
25-29 |
112710 |
100183 |
30-34 |
100122 |
90804 |
35-39 |
89406 |
86037 |
40-44 |
80918 |
78921 |
45-49 |
69423 |
68659 |
50-54 |
64763 |
63816 |
55-59 |
47125 |
49376 |
60-64 |
33842 |
36023 |
65-69 |
25325 |
29235 |
70-74 |
18710 |
22756 |
75-79 |
11872 |
15305 |
80-84 |
6365 |
8466 |
85-89 |
2469 |
3534 |
90-94 |
700 |
1047 |
95-99 |
193 |
260 |
100 ට වැඩි |
76 |
90 |
|
1151413 |
1099861 |
වාර්ගිකත්වය අනුව ජනගහන තොරතුරු
සිංහල |
ශ්‍රී ලංකා දෙමළ |
ඉන්දියානු දෙමළ |
මුස්ලිමි |
මැලේ |
බර්ගර් |
ශ්‍රී ලංකා චෙට්ටි |
භාරත |
වෙනත් |
එකතුව |
1,724,459
|
247,739
|
24,821
|
202,731
|
21,778
|
15,703
|
1499
|
767
|
11,777
|
2,251,274
|
ආගම් අනුව දිස්ත්‍රික් ජනගහනය-2001
බෞද්ධ |
හින්දු |
ඉස්ලාම් |
රෝමානු කතෝලික |
වෙනත් ක්‍රිස්තියානි |
වෙනත් |
1,578,248 |
194,743 |
241,944 |
181,920 |
51,334 |
3,085 |
කොටිඨාශ අනුව දිස්ත්‍රක් ජනගහන තොරතුරු
කොටිඨාශයේ නම |
ග්‍රා නි කො |
2001
සංඛ්‍යාලේඛණ |
2006 සංඛ්‍යාලේඛණ |
පවුල් ගණන |
ජනගහනය |
ජනගහනය |
කොළඹ |
35 |
70,735 |
380,946 |
409,666 |
කොළොන්නාව |
46 |
35,803 |
161,247 |
173,404 |
කඩුවෙල |
57 |
48,849 |
209,251 |
225,027 |
හෝමාගම |
81 |
43,662 |
186,050 |
200,077 |
හංවැල්ල |
68 |
22,689 |
94,001 |
101,088 |
පාදුක්ක |
46 |
13,539 |
54,338 |
58,435 |
මහරගම |
41 |
41,779 |
185,193 |
199,155 |
ශ්‍රී ජයවර්ධනපුර කෝටිටේ |
20 |
25,822 |
116,366 |
125,139 |
තිඹිරිගස්යාය |
20 |
52,397 |
266,154 |
286,220 |
දෙහිවල |
15 |
22,346 |
101,830 |
109,507 |
රත්මලාන |
13 |
25,013 |
108,716 |
116,912 |
මොරටුව |
42 |
41,282 |
177,563 |
190,950 |
කැස්බෑව |
73 |
49,169 |
20,9619 |
225,422 |
එකතුව |
557 |
493,085 |
2,251,274 |
242,1000 |
|
|