ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මුල් පිටුව අපි ගැන පරිපාලන ව්‍යුහය පිහිටීම මුල් කරගත් තොරතුරු සංඛ්‍යාන තොරතුරු සේවා මධ්‍යස්ථාන සලසන සේවාවන් වැදගත් සිදුවීම් දින දර්ශනය ව්‍යසන කළමනාකරණය පොදු නිවේදන විශේෂ ව්‍යාපෘති ප්‍රකාශන ප්‍රවෘත්ති සහ සිදුවීම් බාගත කිරීම විමසුම් පින්තූර පෙළ
සේවා ලාභී ප්‍රඥප්තිය ගාල්ල දිස්ත්‍රික්කය
අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් පහත සඳහන් කාර්යයන් ඉටුකර ගතහැක. 01. පදිංචි සහතිකයක් නිකුත් කිරීම විනාඩි 10 02. වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම විනාඩි 10 03. ආදායම් සහතිකයක් නිකුත් කිරීම විනාඩි 10 04. උප්පැන්න / විවාහ / මරණ සහතිකයක් නිකුත් කිරීම විනාඩි 05 05. අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීම විනාඩි 10 06. පෝෂණ මුද්දර නිකුත් කිරීම විනාඩි 10 07. ආදායම් බලපත්‍ර නිකුත් කිරීම විනාඩි 10 08. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම විනාඩි 05 09. තක්සේරු සහතිකයක් නිකුත් කිරීම විනාඩි 10 10. අනුමත වූ පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම දින 1/2 11. අනියම් සහනාධාර නිර්දේශ කිරීම සති 01 12. මහජන ආධාර අනුමත කිරීම දින 03 13. සමෘද්ධි රක්ෂණ ගෙවීම් දින 03 14. සමාජ සංවර්ධන පදනමින් ගෙවන සහනාධාර දින 01 15. විදුලි විරෝධතා වලට විසඳුම් ලබා දීම සති 02 16. ඉඩම් දීමනා පත්‍ර මත ණය මුදල් ලබා ගැනීමට උගසට අවසර දීම දින 1/2 17. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සති 02 18. ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම සති 02 19. විදුලි ඉල්ලුම් නිර්දේශ කිරීම පැය 1/2 20. සතුන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම පැය 1/2
අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් පහත සඳහන් කාර්යයන් ඉටුකර ගතහැක.