ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මුල් පිටුව අපි ගැන පරිපාලන ව්‍යුහය පිහිටීම මුල් කරගත් තොරතුරු සංඛ්‍යාන තොරතුරු සේවා මධ්‍යස්ථාන සලසන සේවාවන් වැදගත් සිදුවීම් දින දර්ශනය ව්‍යසන කළමනාකරණය පොදු නිවේදන විශේෂ ව්‍යාපෘති ප්‍රකාශන ප්‍රවෘත්ති සහ සිදුවීම් බාගත කිරීම විමසුම් පින්තූර පෙළ
පොදු නිවේදන
රජයේ කාර්යාලයක් ප්‍රථම වතාවට ISO 9001:2000 දිනා ගනී. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියලුම රාජ්‍ය අංශයේ කාර්යාල අභිබවා ප්‍රථම වතාවට ISO 9001:2000 සහතිකය පසුගියදා දිනා ගන්නා ලදි.හොල් ඩි ගෝල් ශාලාව නවීකරණය වෙයිදිස්ත්රික් ලේකම් කාර්යාලය සඳහා තිබූ හෝල් ඩි ගෝල් ශාලාව නවීන පහසුකම් යටතේ අලුත්වැඩියා කර ඇත. වායු සමනය කරන ලද මෙම ශාලාවේ ආසන 600 කට ඉඩ පහසුකම් ලබා දී ඇත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය 2006 වර්ෂයේ නොවැම්බර් මස අන්තර්ජාලයට එක් කරන ලද වෙබ් අඩවිය නැවත 2007 අගෝස්තු 01 දින සිට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ යාවත්කාලීන කර ඇති අතර එය නව මුහුණු වරකින් ජනතාවට දැක ගැනීමට සලස්වා ඇත.දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි සේවවාන් හා තොරතුරු විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත් වී ඇත.විනාඩි 05 න් උප්පැන්න පිටපත ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විනාඩි 05 න් උප්පැන්න පිටපත ලබා ගැනීමේ අවස්ථාව ගාලු දිස්ත්‍රික් ජනතාවට දැන් උදා වී ඇත. පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කටයුත්ත ආරම්භ විය.
රජයේ කාර්යාලයක් ප්‍රථම වතාවට ISO 9001:2000 දිනා ගනී.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියලුම රාජ්‍ය අංශයේ කාර්යාල අභිබවා ප්‍රථම වතාවට ISO 9001:2000 සහතිකය පසුගියදා දිනා ගන්නා ලදි.
හොල් ඩි ගෝල් ශාලාව නවීකරණය වෙයිදිස්ත්රික් ලේකම් කාර්යාලය සඳහා තිබූ හෝල් ඩි ගෝල් ශාලාව නවීන පහසුකම් යටතේ අලුත්වැඩියා කර ඇත. වායු සමනය කරන ලද මෙම ශාලාවේ ආසන 600 කට ඉඩ පහසුකම් ලබා දී ඇත.
2006 වර්ෂයේ නොවැම්බර් මස අන්තර්ජාලයට එක් කරන ලද වෙබ් අඩවිය නැවත 2007 අගෝස්තු 01 දින සිට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ යාවත්කාලීන කර ඇති අතර එය නව මුහුණු වරකින් ජනතාවට දැක ගැනීමට සලස්වා ඇත.දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි සේවවාන් හා තොරතුරු විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත් වී ඇත.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විනාඩි 05 න් උප්පැන්න පිටපත ලබා ගැනීමේ අවස්ථාව ගාලු දිස්ත්‍රික් ජනතාවට දැන් උදා වී ඇත. පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කටයුත්ත ආරම්භ විය.