ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මුල් පිටුව අපි ගැන පරිපාලන ව්‍යුහය පිහිටීම මුල් කරගත් තොරතුරු සංඛ්‍යාන තොරතුරු සේවා මධ්‍යස්ථාන සලසන සේවාවන් වැදගත් සිදුවීම් දින දර්ශනය ව්‍යසන කළමනාකරණය පොදු නිවේදන විශේෂ ව්‍යාපෘති ප්‍රකාශන ප්‍රවෘත්ති සහ සිදුවීම් බාගත කිරීම විමසුම් පින්තූර පෙළ
ප්‍රකාශන
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් සඳහා ප්‍රථම "ඉ"සඟරාවක්ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ප්‍රථම වතාවට "ඉ ගොල්" දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් සඳහා ඉ සඟරාවක් නිකුත් කර ඇත.2007 මැයි මස එහි දෙවන කලාපය එළිදැක්විනි.මෙම සඟරාව මගින් දිස්ත්‍රික්‍කයේ සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු ලබා දීම හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් සඳහා ප්‍රථම "ඉ"සඟරාවක්
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ප්‍රථම වතාවට "ඉ ගොල්" දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් සඳහා ඉ සඟරාවක් නිකුත් කර ඇත.2007 මැයි මස එහි දෙවන කලාපය එළිදැක්විනි.මෙම සඟරාව මගින් දිස්ත්‍රික්‍කයේ සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු ලබා දීම හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇත.