ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 
Name
දිස්ත්‍රික් සිතියම
පුරවැසි ප්‍රඥප්තිය
ඉදිරි වැඩ සැලැස්ම

දිස්ත්‍රික් ලේකම්
වී.කේ. රූපරත්න

     
 
 
Name


  ප්‍රාදේශීය ලේකම් කාර්යාල  

ගම්පහ

මීගමුව

කටාන

දිවුලපිටිය

මීරිගම

මිනුවන්ගොඩ

වත්තල

ජා ඇල

අත්තනගල්ල

‍දොම්පෙ

මහර

කැළණිය

බියගම

 
 
 
Title
 
දැක්ම
 

 

මානව හිතවාදී කලමණාකරණයක් සහ ජනමිතූරු ‍‍සේවාවක් ස්ථාපිත කිරීම තුලින් ගම්පහ දිස්ත්‍රික්කය සමෘද්ධිමත් දිස්ත්‍රික්කයක් බවට පත්වීම.

 

 
     
 

මෙහෙවර ප්‍රකාශය

 

සමෘද්ධිමත් සමාජයකට පියනැගීමේ රාජ්‍ය අභිලාශය සාක්ෂාත් කර ගැනීමේලා ගම්පහ දිස්ත්‍රික්කයේ ‍රාජ්‍ය. රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය නොවන ආයතන  සමග නිරන්තර සම්බන්ධතාවයෙන් යුතුව රජයේ අරමුණු හා සංවර්ධන   ක්‍රියාවලිය මෙහෙයවීමේ රජයේ නියෝජිතයා වශයෙන් කටයුතු කරමින්,    ජනතාව හා රජය අතර අන්‍යෝන්‍ය සබදතාවය ඇතිකිරීමත්, අත්‍යාවශ්‍ය     අවස්ථාවලදී මතුවන අභියෝගයන් ජයගැනීමට අවශ්‍ය සේවාවන් ලබාදීමත්, පරිපාලනයට අවශ්‍ය තොරතුරු දත්ත හා සැලසුම් ලබාදෙමින් ඵලදායි, කාර්යක්ෂම දිස්ත්‍රික් හා ප්‍රාදේශිය පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත   කර පවත්වාගෙන  යාම, අපගේ මෙහෙවර වෙ.

 
   
 
Home Contact Us DS Portal English Tamil