“සේවයට කැපවෙමු - පුරවැසි අයිතිය සුරකිමු “
සේවාලාභි ප්‍රඥප්තිය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ.
සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ නම් ඔබගේ පහත සදහන් ඉල්ලිම් මෙහි
දක්වා ඇති කාලය තුල ඉටු කර දිය හැකිය.
අංක
| කාර්යය
| ගතවන කාලය
|
01.
| ගිනි අවි සදහා වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම. 1. නොවැම්බර් දෙසැම්බර් මාස තුල 11. අනෙකුත් මාස තුල
| පැය 03යි විනාඩි 30යි
|
02.
| පුපුරණ ද්‍රව්‍ය සදහා බලපත්‍ර නිකුත් කිරිම
| පැය 01යි
|
03.
| පුපුරණ ද්‍රව්‍ය ආනයනය, නිෂ්පාදනය සහ සැපයීම සදහා බලපත්‍ර නිකුත් කිරීම.
| පැය 01යි
|
04.
| පුපුරණ ද්‍රව්‍ය සදහා වාරික නිකුත් කිරීම සහ ජීව උණ්ඩ ලබා ගැනීමේ අවසරය ලබාදීම
| විනාඩි 15යි
|
05.
| පෞද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම
| දින 02යි
|
06.
| රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම
| දින 01යි
|
07.
| රියදුරු බලපත්‍ර ලබාදීම සදහා
1. ලිඛිත පරීක්ෂණ පැවැත්වීම 11. විභාග ප්‍රතිඵල නිකුත් කිරීම 111. ප්‍රායෝගික පරීක්ෂණයට කැදවීම (ලිඛිත පරීක්ෂණය සමත් නම්) IV. තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කිරීම V. ස්ථීර රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම
| සති 02යි දින 03යි
දින 10යි විනාඩි 30යි මාස 04යි
|
08.
| යතුරුපැදි ලියාපදිංචි කර අංක ලබාදීම 1. ලියාපදිංචි සහතිකය සහ හැදුනුම්පත ලබාදීම
| විනාඩි 30යි දින 07යි
|