ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
භෞතික පසුතලය
1978 වර්ෂයේදී නව පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබු ගම්පහ දිස්ත්‍රික්කය එවකට පැවති කොළඹ දිස්ත්‍රික්කයෙන් වෙන් කරනු ලැබුවකී. විශාලත්වයෙන් වර්ග කි.මි.1387 ක් වන මෙම දිස්ත්‍රික්කය ,

 

උතුරු දෙසින් මා ඔයෙන්ද,
නැගෙනහිරින් මිතිරිගල කදු මුදුන ඔස්සේ දිවෙන රේඛාවකින්ද,
දකුණු දෙසින් කැළණි නදියෙන්ද,
බටහිර දෙසින් ඉන්දියන් සාගරයෙන්ද මායිම් වී ඇත.

 

මෙම මායිම් දිස්ත්‍රික් වශයෙන් දක්වන්නේ නම් උතුරින් කුරුණැගල සහ පුත්තලම් දිස්ත්‍රික්ක වලින්ද, නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද, දකුණින් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, වශයෙන් මායිම්වී ඇත. භූගෝලීය පිහිටීම අනුව වෙරළබඩ තැන්නට අයත් වන මෙහි වැඩි වශයෙන් සමතලා භූ ලක්ෂනයන්ගෙන් යුක්ත වන අතර දිස්ත්‍රික්කයේ උතුරු නැගෙනහිර මායිමේ කදුකර භූ විෂමතා ලක්ෂණ දක්නට ඇත.

 

 
 
Home Contact Us DS Portal English Tamil