ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

ප්‍රවෘත්ති සහ සිදුවීම්

 

01.

ගම නැගුම  වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 294ක් සංවර්ධනය කෙරේ.

ගම නැගුම  වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 294 ක් සංවර්ධනය කිරීමට රු මි.85 ක් ජාතිය ගොඩනැගීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය තිරීමේ අමාත්‍යාංශය යටතේ වෙන් කර ඇත. දැනටමත්, මෙම ව්‍යාපෘති මීගමුව හැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ක ග්‍රාම නිලධාරී වසම් 168 ක ක්‍රියාත්මක කරමින් සිටී.

02.

ගම්පහ දිස්ත්‍රක් ලේකම් කාර්යාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරිමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.  

මෙම  වෙබ් අඩවිය අගෝස්තු  මස 1  වැනිදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ අතින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ ජාතික මට්ටමින් වැදගත් වන සම්පූර්ණ  විස්තර මෙම වෙබ් අඩවියට ඇතුළත් ‍කෙරෙනු ‍ඇත

 

 
 
Home Contact Us DS Portal English Tamil