ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉටු කරනු කරනු ලබන කාර්යයන්
 

01.

කාර්යාලයේ සහ කාර්යමණ්ඩලයේ අභ්‍යන්තර පරිපාලනය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාගල 13ට අදාළව පාලන කටයුතු මෙහෙයවීම.

02.

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව, දිස්ත්‍රික් පාරිසරික නීති ක්‍රියාත්මක කිරීමේ ආරක්ෂිත  කමිටුව, ධිවර කමිටුව, අබිං කම්ටුව වැනි කම්ටු පැවැත්වීම සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධිකරණය.

03.

විවිධ රාජ්‍ය සහ ආගමික උත්සව පැවැත්වීම.

04.

කාර්ය මණ්ඩලය පුහුණුව.

05.

මහජනයාගෙන් කෙලින්ම ලැබෙන පැමිණිලි, පෙත්සම්, දුක් ගැනවිලි ආදිය පිළිබදව පරීක්ෂා කිරීම සහ අදාළ අංශවලට යොමු කිරීම.

06.

ගිනි අවි ආපදා පනත යටතේ ගිනි අවි බලපත්‍ර ඉල්ලිම් පිළිබදව කටයුතු කිරීම සහ වාර්ෂිකව ගිනි අවි බලපත්‍ර අථත් කිරීම

07.

අන්තරාකාරි ඖෂධ පාලන පනත යටතේ කටයුතු කිරීම

08.

දිස්ත්‍රික්කය තුල පුපුරණ ද්‍රව්‍ය සදහා බලපත්‍ර ලබා දීම සහ ආරක්ෂක සේවා සපයන ආයතන ලියාපදිංචි කිරිම.

09.

වාර්ෂික ආදායම් සහ වියදම් ඇස්තමේනතු සකස් කිරීම.

10.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 සදහා ප්‍රතිපාදන වෙන් කිරීම, බෙදා හැරීම සහ එම කාර්යාලවල මූල්‍ය කටයුතු මෙහෙයවීම.

11.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාසික ගිණූම් ප්‍රකාශය ලබා ගෙන ඒකාබද්ධ වාර්තාවක් ලෙස භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.

12.

රේඛිය අමාත්‍යාංශවලට ගිණුම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

13.

වාර්ෂික විසර්ජන ගිණූම, අත්තිකාරම් ගිණූම පිළීයෙල කිරීම.

14.

ආදායම් එකතු කිරීම.

 
 
Home Contact Us DS Portal English Tamil