හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  පොදු නිවේදන  

1. දිස්ත්‍රික්කයේ රජයේ ආයතනවල නිලධාරීන් සදහා පරිගණක පුහුණුව ලබා දීම පිණිස දිස්ත්‍රික් පරිගණක පුහුණු ඒකකයක් හමිබන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ආරම්භ කරනු ලැබ ඇත. මෙහි පාඨමාලා මේ වන විට ආරම්භ වී ඇති අතර, අයැදුම්පත්‍රය ලබා ගැනීම සදහා බා ගත කිරීම් තීරැව තෝරා ගන්න.

2. දකුණු පළාතේ ඔීනෑම ලිපිනයක ලියාපදිංචි මෝටර් වාහන‍යක් සදහා අදාළ හිමිකරැට තමාට ආසන්නම ප්‍රාදේශීය කාර්යාල‍‍යෙන් ආදායමි බලපත්‍රය ලබා ගතහැකි පරිදි අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක වන වැඩ සටහනක් හමිබන්තොට දිස්ත්‍රික් ලේකමිගේ හා දකුණ පළාත් මොටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ මෙහෙයවිමෙන් සකස් කර ඇත. හමිබන්තොට දිස්ත්‍රික් පරිගනක මෙහෙයුමි ඒකකය හා ස්ලිඩා ආයතන‍යේ තාක්ෂණික සහයෝගීතාවයෙන් සැකසුනු මෙම වැඩසටහන වඩාත් කාර්යක්ෂම මහජන සේවාවක් සලසනු පිණිස 2008 අගෝස්තු මාසයේ සිට ආරමිභ කරනු ඇත.

 
 
Home Contact Us DS Portal English Tamil