1. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කිරීම් කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
2. හම්බන්තොට ධීවර වරාය ඉදිකිරීම් කටයුතු නිමා කර ඇති අතර ධීවර කටයුතු සදහා යොදා ගනී.
3. වීරවිල අන්තර්ජාතික ගුවන් තොටුපල ඉදිකිරීම් මූලික කටයුතු ආරමිභ කර ඇත.
4. හම්බන්තොට නව මහ ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් නිම වෙමින් පවතී
5. හම්බන්තොට නව නගරය සිරිබෝපුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතී.
6. 2008 වර්ෂය සදහා පරිඝණක පුහුණු පාඨමාලා සදහා ඉල්ලුම් පත් භාරගනු ලැබේ. සමිපුරණ කරන ලද අයදුම්පත් දෙපාර්තමේන්තු පුධානියා මගින් පහත ලිපිනයට එවන්න. අයදුම්පත අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ගණකාධිකාරි/(පුහුණු),පරිඝණක පුහුණු ඒකකය, දිස්ත්‍රික් ෙල්කම් කාර්යාලය, හම්බන්තොට.