කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

අවශ්‍ය සුදුසුකම්  සහ ලිය කියවිලි සපුරා ඇත්නම් ඔබගේ ඉල්ලීම් පහත දක්වා ඇති කාලය තුල ඉටුකර දෙන්නෙමු.
තුවක්කුවක් සන්තකව සිටීම සහ භාවිතා කිරීම සඳහා වන බලපත්‍ර නිකුත්කිරීම .  
(අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලද පසු)                                          
(විනාඩි 15)
ගිණිඅවි සඳහා පතරොම් බලපත්‍රයක් නිකුත්කිරීම
(විනාඩි 10)
අබිං බලපත්‍රයක් නිකුත් කිරීම.
(විනාඩි 15)
නව පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම
(දින 7යි)
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් අළුත් කිරීම
(විනාඩි 30යි)
ටෙන්ඩර් තැන්පතුවක් නිදහස් කිරීම
(විනාඩි 20යි)
බාල වයස්කාර ගිණුම් වල මුදල් නිදහස් කිරීම , අනුමත කර ලිපියක් නිකුත් කිරීම
(විනාඩි 30යි
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම.
(දින 7යි)
රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන විදේශිකයින් සඳහා වැඩ බලපත්‍ර
                    හා වීසා නිර්දේශ කිරීම.
(දින 3යි)
සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම් වල මුදල් නිදහස් කිරීම
                    අනුමත කිරීම
(දින 3යි)
කලායතනයක් ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ කිරීම
(දින 7යි)
සංස්කෘතික සංගම් ලියාපදිංචි කිරීම නිර්දේශ කිරීම
(දින 7යි)
රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම.                                                                                             
v      ඉල්ලුම් පත්‍රයක් පරීක්ෂා කර වව්චරය සැකසීම.
v      මුදල් ගෙවු බැංකු රිසිට් පත්‍ර ඇලවූ ඉල්ලුම් පත්‍රයක් බාරගෙන
                            මාර්ග නීති ලිඛිත පරීක්ෂණයට දිනයක් සටහන් කර , රිසිට්පත්‍රයක් නිකුත් කිරීම.
(විනාඩි 10යි)

(විනාඩි 10යි)

(විනාඩි 10යි)
ලිඛිත පරීක්ෂණය සඳහා නැවත ඉල්ලුම් කරන අයදුම් කරුවකුට දිනයක් ලබාදීම.
(විනාඩි 15යි)
රියදුරු බලපත්‍ර ප්‍රමාදවීම සම්බන්ධයෙන් විමසීම් කරන අවස්ථාවල
                    අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීම
(විනාඩි 20යි)
තාවකාලික රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම
(විනාඩි 5යි)
ප්‍රධාන කාර්යාලයෙන් එවනු ලබන වාහන අංක තහඩු නිකුත් කිරීම.
(විනාඩි 5යි)
මෝටර් වාහනයක් පරීක්ෂාකර කාර්මික වාර්තායක් ලබාදීම.
(විනාඩි 40යි)
තහනම් නියෝගයක් ඉවත් කිරීම සඳහා මොටර් වාහනක් පරීක්ෂා කිරිම
                    සහ අවශ්‍ය ලිපි ලේඛණ නිකුත් කිරීම.
(විනාඩි 40යි)
වාහනයක අනන්‍යතාවය සහතික කර ලිපියක් නිකුත් කිරීම
(විනාඩි 30යි)
නව යතුරු පැදි ලියාපදිංචිය.      
v             අයදුම් පත්‍රයක් පරීක්ෂාකර වව්චර් ලිවීම.                                                          
v             මුදල් ගෙවු පසු අනුමත කරන ලද ලේඛණ හා අංක තහඩු අයදුම්කරුට ලබාදීම
(විනාඩි 10යි)
කළුතර දිස්ත්‍රික්කය තුල ලියාපදිංචි කරන ලද යතුරු පැදි පැවරීම් කිරීම
(දින 14 යි)
කළුතර දිස්ත්‍රික්කය තුල ලියාපදිංචි කරන ලද යතුරු පැදි පිට පලාත්වලට
                                    පැවරීම සඳහා යොමු කිරීම
(දින 14 යි)
යතුරු පැදි සඳහා වු ලේඛණ වල අනුපිටපත් ලබාදීම.                                                             

                 සේවයට කැපවෙමු - පුරවැසි අයිතිය සුරකිමු.

(දින 14 යි)

 

 

 

 
 
     
Home Contact Us DS Portal Sinhala Tamil