කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

ඉදිරි වැඩසටහන 2008 වර්ෂය

*    60වන නිදහස් සමරු ජයන්තිය සැමරීම
*    උප්පැන්න , මරණ, සහ විවාහ සහතික පරිගණකගත කිරීම
*    විමධ්‍යගත අයවැය  වැඩසටහන සම්පාදනයකර ක්‍රියාත්මක කිරිම
*    මග නැගුම, ගම නැගුම වැඩසටහන සම්පාදනය කර ක්‍රියාත්මක කිරිම
*    දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු පැවැත්වීම හා ඉලක්කවලට ලගා වීම
*    දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රා.ලේකම් කාර්යාල ඵලදායිතා වැඩසටහනට සූදානම් කිරිම
*    ජාතික සාහිත්‍ය උත්සවය ජූනි මාසයේ සංවිධානය කර ක්‍රියාත්මක කිරිම
*    වෙසක් උත්සවය හා විශේෂ පොසොන් සතිය ක්‍රියාත්මක කිරිම
*    රණවිරු සුභාසාධනය සහ රණවිරු ගම්මාන පිහිටුවීම හා ජාතික රණවිරු උත්සවය පැවැත්වීම
*    විස්කම් දැක්ම ප්‍රදර්ශනය අගෝස්තු මස පැවැත්වීමට කටයුතු යෙදීම
*    ජනතා සත්කාරක සේවාව ක්‍රියාත්මක කිරිම
*    සුනාමි නිවාස ව්‍යාපෘති විවෘත කිරිම
*    සුනාමි නිවාස ව්‍යාපෘතිවල හිමිකම් පැවැරීම
*    රාජ්‍ය නිලධාරින් ඊ ගවරන්ස් වැඩසටහන යටතේ පරිගණක පුහුණුව සදහා යොමු කිරිම
*    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු සංවර්ධන හා පර්යේෂණ වැඩසටහන ආරම්භ කිරිම

 

 

 

 

 

 

 

 

 

 
 
     
Home Contact Us DS Portal English Tamil