දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

ප්‍රවෘත්ති සහ සිදුවීම්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා  වැඩසටහන යටතේ ආරම්භකර ඇති වැඩසටහන් මාලවේ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චිය සදහා විශේෂ වැඩසටහනක් සකස් කර ඇත. ඒ අනුව මාසික විදුලි පරිභෝජන ඒකක  ප්‍රමාණය ගණනය කර 10% කින් අඩුකිරිමට සැලැස්මක් සකස් කර ක්‍රියා‍ත්මක කරමින් පවතී.

 

මෙම කටයුතු බලශක්ති කළමනාකරුවකුගේ අධීක්‍ෂණයට ලක් කර ඇත.
 
 
     
Home Contact Us DS Portal English Tamil