“කාර්යක්ෂම හා ඵලදායි ජනතා හිතකාමි පරිසරයක් ස්ථාපිත කිරිම තුළින් ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව සමාජ ආර්ථික හා සංස්කෘතික සංවර්ධනය සදහා සියළු ආයතන සමග මිත්‍රශීලි සම්බන්ධිකරණයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස සේවා පහසු කිරිම, සේවා ප්‍රවර්ධනය හා ආගමික හා සංස්කෘතික උරුමයන් සුරකීමට, කටයුතු කරමින්, විශිෂ්ඨතම ලෙස කටයුතු කිරීම, මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පෞඩත්වය උසස් අන්දමින් පවත්වා ගනිමින් කණ්ඩායම් හා ඒකාබද්ධ ප්‍රවේශයක් මගින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීම
මෙහෙවර වේ.