මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

මහජන ප්‍රඥප්තිය

 
   සේවයට කැප‍වෙමු - පුරවැසි අයිතිය සුරකිමු

සේවා අවශ්‍යතා සදහා අපෙවත පැමිණෙන ඔබ රජෙය් අවශ්‍යතාවන්ට ගැලෙපන පරිදි නිවැරදිව හා නිරවුල්ව ඔබෙග්  ඉල්ලීම ඉදිරිපත් කරන්නේනම් මෙහි පහත දැක්වෙන කාලය තුලදී ඔබෙග් අවශ්‍යතා ඉටුකර දීමට පොරොන්දු වෙමු/ ප්‍රතිඥා දෙමු.

 
ආයතන අංශය
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 1.මහජන පැමිණිලි අදාළ ආයතන වලට යෙමු කිරීම.
 
සහකාර දිස්ත්‍රික් ලේකම්
 
දින 03
 

 

   2.ජනාධිපති ලේකම් කාර්යාලය
වැනි විශෙෂ ආයතන වලින් ලැබෙන
පැමිණිලි පිළිබද කටයුතු කිරීම.
 
අතිරෙක දිස්ත්‍රික් ලේකම්


සති 02
 

 

  3.දිස්ත්‍රික් රැස්වීම් තීරණ සාමාජිකයන්ට
/
ආයතනවලට දැන්වීම.
 
සහකාර දිස්ත්‍රික් ලේකම්
සති 01


 4.පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර /ගිනි අවි
බලපත්‍ර නිකුතුව, කාලය දීර්ග කිරීම.
 
දිස්ත්‍රික් ලේකම්
 
දින 02
 

 

  5.කොස්ගස්  හෙලීම බලපත්‍ර අනුමැතිය


අතිරේක දිස්ත්‍රික් ලේකම්
සති 01
 

 

 6.දිස්ත්‍රික් පරිපාලන රාජ්‍ය නිලධාරීන්ට
විරැද්ධව පැමිණිලි පිළිබදව කටයුතු
කිරීම.
 
 දිස්ත්‍රික් ලෙකම්/            
අතිරේක දිස්ත්‍රික් ලේකම්
සති 01
 

 

 7.රියදුරැ පාසල් බලපත්‍ර අළුත් කිරීම


සහකාර දිස්ත්‍රික් ලේකම්


 දින 01
 

 

 8.අළුත් රියදුරැ පාසල් ලියාපදිංචි කිරීම.


 සහකාර දිස්ත්‍රික් ලේකම්
 
දින 05

 

 ගිණුම් අංශය
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 
  1.විභාග ගාස්තු හා විවිධ අය කිරීම්
 රා. . සහකාර
  විනාඩි 15

 

 2.විශ්‍රාම වැටුප් පිළිබද පැමිණිලි පරීක්ෂා කිරීම
ප්‍රධාන ගණකාදිකාරී
සතියක් තුල

 සැලසුම් අංශය
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 1.ප්‍රතිපාදන ලත් සංවර්ධන ව්‍යාපෘති අනුමත කර දීම


අධ්‍යක්ෂ සැලසුම්
සති 01

 

 2.රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා වීසා බලපත් නිර්දේශ කිරීම


අධ්‍යක්ෂ සැලසුම්
සති 02

 

 3.සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ පැමිණිලි පරීක්ෂා කිරීම
අධ්‍යක්ෂ සැලසුම්
සති 01

 මෝටර් වාහන අංශය
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 1.රියදුරැ බලපත් නිකුතුව


සහකාර දිස්ත්‍රක් ලේකම්
සති 03

 

 2.අංක තහඩු නිකුතුව


අංශ ප්‍රධානී
 
දින 10


 

 3.බර සහතික නිකුතුව


මෝටර් රථ පරීක්ෂක
දින 01

 

 4.අනන්‍යතා සහතික නිකුතුව


මෝටර් රථ පරීක්ෂක
දින 01

 

 5.වාහන අනතුරැ පරීක්ෂාව
මෝටර් රථ පරීක්ෂක
දින 01

 

 6.රජයේ වාහන පරීක්ෂාව


මෝටර් රථ පරීක්ෂක
දින 01

 

 7.රියදුරැ පාසල් බලපත්‍ර අළුත් කිරීම
මෝටර් රථ පරීක්ෂක
දින 01

 

 කිරැම් මිණුම් අංශය
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 1.කිරැම් මිණුම් උපකරණ මුද්‍රා තැබීම.
කාර්ය භාර නිලධාරී
දින 01

 පාරිභෝගික කටයුතු අධිකාරීය
   
 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය
 
 1.පාරිභෝගික පැමිණිලි සදහා කටයුතු  කිරීම.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ
නිලධාරී
 
දින 07
 

 

 2.පාරිභෝගික පැමිණිලි විභාගය
දිස්ත්‍රික් සම්බන්ධීකරණ
නිලධාරී                       
දින 07


 3.වෙළද අක්‍රමිකතා සදහා නඩු පැවරීම
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ
නිලධාරී                       
දින 14
 

 

 ආපදා කළමණාකරණ අංශය
   
 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය
 
 1.ආපදා පිළිබද ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීම.


ආපදා සම්බන්ධීකරණ
නිලධාරී


වහාම

 

 2.ආපදා සදහා සහන කටයුතු ආරම්භ කිරීම.


ආපදා සම්බන්ධීකරණ
නිලධාරී


දින 01

 

 3.පුනුරැත්තාපන කටයුතු ආරම්භ කිරීම.
ආපදා සම්බන්ධීකරණ
නිලධාරී


 දින 03

 ආගමික හා සංස්කෘතික අංශය
   
 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය
 
 1.කලායතන ලියාපදිංචිය  

සංස්කෘතික නිලධාරී
මාස 01

 2.ප්‍රතිපාදන ලැබුණු පසු කලායතන සහ දහම් පාසල් වෙත ආධර ලබාදීම
සංස්කෘතික නිලධාරී 
බෞද්ධ කටයුතු සමායෝජක
සති 01


 3.දහම් පාසල් පොත් බෙදාදීම
(පොත් ලැබුණු පසු)                 
බෞද්ධ කටයුතු සමායෝජක
 
 
සති 02


 4.අගහිග කලාකරැවන්ට ආධාර ලබාදීම
(ප්‍රතිපාදන අනුව)                                                           
සංස්කෘතික නිලධාරී
  මාස 01

 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ අංශය
(
අයදුම් පත් නිර්දේශ කර දෙපාර්තමේන්තුවට යොමු කිරීම)
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 1.පළමු වරට හැ‍දුනුම්පතක් ලබා
ගැනීමේදී (පාසල් හා වතු අංශය)           

මාණ්ඩලික සහකාර
 
සති 01

 2.හැදුනුම්පතේ පිටපතක් ල බාදීම

මාණ්ඩලික සහකාර
සති 01

 3.හැදුනුම්පත සං‍ශෝධනය කිරීම
සදහා කටයුතු කිරීම                       
මාණ්ඩලික සහකාර
සති 01
 

 දිස්ත්රික් රෙජිස්ට්රාර් අංශය
  

 

 කාරණය
වගකීම් භාර
නිලධාරියා
ඉටුකර දියහැකි
කාලය

 

 1.නීත්‍යානුකූල ලේඛණ ලියාපදිංචි  කිරීම                                                   
ඉඩම් රෙජිස්ට්‍රාර් සහ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්                   
දින 05


 2.ඔප්පු පිටපත් සහ ලුහුඩු  පත්නිකුත් කිරීම    
ඉඩම් රෙජිස්ට්‍රාර් සහ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්                   
දින 02

 

 3.ලේඛන රපෝර්තු කිරීම 
ඉඩම් රෙජිස්ට්‍රාර් සහ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්                   
දින 02

 

 4.තීත්‍යානුකූල ලේඛන ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම     
ඉඩම් රෙජිස්ට්‍රාර් සහ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්                   
දින 04

 5.ලේඛන ලියාපදිංචි කිරීමේදී සිදු වූ වැරදි නිවැරදි කිරීම 
ඉඩම් රෙජිස්ට්‍රාර් සහ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්                   
සති 04

 

 
 
Home Contact Us DS Portal English Tamil