මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  පොදු නිවේදන  

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පසුගිය වසරේ ඵලදායිතා සම්මාන හිමිකර ගන්නා ලද අතර මෙවර ද  ඒ සදහා සූදානම් වී ඇත.පරීක්ෂණ කණ්ඩායම 2008.08.14 දින පැමිණෙන ලදී.

දළදා පෙරහැර නරඹන සැදැහැවතුන් සදහා කඩල දන්සැලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙවර ද පවත්වන ලදී.

පරිපාලන නිලධාරී එල්.බී.කැකුලන්දර මහතා පරිපාලන සේවය සමත් වි  කාර්යාලයෙන් සමුගෙන ගිය අතර නව පරිපාලන නිලධාරී ලෙස වීරසිංහ මහතා 2008.08.18 දින වැඩ භාරගන්නා ලදී.

 
 
Home Contact Us DS Portal English Tamil