| | ආයතන අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.මහජන පැමිණිලි අදාළ ආයතන වලට යෙමු කිරීම.
| සහකාර දිස්ත්‍රික් ලේකම්
| දින 03
| |
| | 2.ජනාධිපති ලේකම් කාර්යාලය වැනි විශෙෂ ආයතන වලින් ලැබෙන පැමිණිලි පිළිබද කටයුතු කිරීම.
| අතිරෙක දිස්ත්‍රික් ලේකම්
| සති 02
| |
| | 3.දිස්ත්‍රික් රැස්වීම් තීරණ සාමාජිකයන්ට /ආයතනවලට දැන්වීම.
| සහකාර දිස්ත්‍රික් ලේකම්
| සති 01
| |
| | 4.පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර /ගිනි අවි බලපත්‍ර නිකුතුව, කාලය දීර්ග කිරීම.
| දිස්ත්‍රික් ලේකම්
| දින 02
| |
| | 5.කොස්ගස් හෙලීම බලපත්‍ර අනුමැතිය
| අතිරේක දිස්ත්‍රික් ලේකම්
| සති 01
| |
| | 6.දිස්ත්‍රික් පරිපාලන රාජ්‍ය නිලධාරීන්ට විරැද්ධව පැමිණිලි පිළිබදව කටයුතු කිරීම.
| දිස්ත්‍රික් ලෙකම්/ අතිරේක දිස්ත්‍රික් ලේකම්
| සති 01
| |
| | 7.රියදුරැ පාසල් බලපත්‍ර අළුත් කිරීම
| සහකාර දිස්ත්‍රික් ලේකම්
| දින 01
| |
| | 8.අළුත් රියදුරැ පාසල් ලියාපදිංචි කිරීම.
| සහකාර දිස්ත්‍රික් ලේකම්
| දින 05
| |
| | ගිණුම් අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| 1.විභාග ගාස්තු හා විවිධ අය කිරීම්
| රා. ක. සහකාර
| විනාඩි 15
| |
| | 2.විශ්‍රාම වැටුප් පිළිබද පැමිණිලි පරීක්ෂා කිරීම
| ප්‍රධාන ගණකාදිකාරී
| සතියක් තුල
| |
| | සැලසුම් අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.ප්‍රතිපාදන ලත් සංවර්ධන ව්‍යාපෘති අනුමත කර දීම
| අධ්‍යක්ෂ සැලසුම්
| සති 01
| |
| | 2.රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා වීසා බලපත් නිර්දේශ කිරීම
| අධ්‍යක්ෂ සැලසුම්
| සති 02
| |
| | 3.සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ පැමිණිලි පරීක්ෂා කිරීම
| අධ්‍යක්ෂ සැලසුම්
| සති 01
| |
| | මෝටර් වාහන අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.රියදුරැ බලපත් නිකුතුව
| සහකාර දිස්ත්‍රක් ලේකම්
| සති 03
| |
| | 2.අංක තහඩු නිකුතුව
| අංශ ප්‍රධානී
| දින 10
| |
| | 3.බර සහතික නිකුතුව
| මෝටර් රථ පරීක්ෂක
| දින 01
| |
| | 4.අනන්‍යතා සහතික නිකුතුව
| මෝටර් රථ පරීක්ෂක
| දින 01
| |
| | 5.වාහන අනතුරැ පරීක්ෂාව
| මෝටර් රථ පරීක්ෂක
| දින 01
| |
| | 6.රජයේ වාහන පරීක්ෂාව
| මෝටර් රථ පරීක්ෂක
| දින 01
| |
| | 7.රියදුරැ පාසල් බලපත්‍ර අළුත් කිරීම
| මෝටර් රථ පරීක්ෂක
| දින 01
| |
| | කිරැම් මිණුම් අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.කිරැම් මිණුම් උපකරණ මුද්‍රා තැබීම.
| කාර්ය භාර නිලධාරී
| දින 01
| |
| | පාරිභෝගික කටයුතු අධිකාරීය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.පාරිභෝගික පැමිණිලි සදහා කටයුතු කිරීම.
| දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී
| දින 07
| |
| | 2.පාරිභෝගික පැමිණිලි විභාගය
| දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී
| දින 07
| |
| | 3.වෙළද අක්‍රමිකතා සදහා නඩු පැවරීම
| දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී
| දින 14
| |
| | ආපදා කළමණාකරණ අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.ආපදා පිළිබද ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීම.
| ආපදා සම්බන්ධීකරණ නිලධාරී
| වහාම
| |
| | 2.ආපදා සදහා සහන කටයුතු ආරම්භ කිරීම.
| ආපදා සම්බන්ධීකරණ නිලධාරී
| දින 01
| |
| | 3.පුනුරැත්තාපන කටයුතු ආරම්භ කිරීම.
| ආපදා සම්බන්ධීකරණ නිලධාරී
| දින 03
| |
| | ආගමික හා සංස්කෘතික අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.කලායතන ලියාපදිංචිය
| සංස්කෘතික නිලධාරී
| මාස 01
| |
| | 2.ප්‍රතිපාදන ලැබුණු පසු කලායතන සහ දහම් පාසල් වෙත ආධර ලබාදීම
| සංස්කෘතික නිලධාරී බෞද්ධ කටයුතු සමායෝජක
| සති 01
| |
| | 3.දහම් පාසල් පොත් බෙදාදීම (පොත් ලැබුණු පසු)
| බෞද්ධ කටයුතු සමායෝජක
| සති 02
| |
| | 4.අගහිග කලාකරැවන්ට ආධාර ලබාදීම (ප්‍රතිපාදන අනුව)
| සංස්කෘතික නිලධාරී
| මාස 01
| |
| | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ අංශය (අයදුම් පත්‍ර නිර්දේශ කර දෙපාර්තමේන්තුවට යොමු කිරීම)
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.පළමු වරට හැදුනුම්පතක් ලබා ගැනීමේදී (පාසල් හා වතු අංශය)
| මාණ්ඩලික සහකාර
| සති 01
| |
| | 2.හැදුනුම්පතේ පිටපතක් ල බාදීම
| මාණ්ඩලික සහකාර
| සති 01
| |
| | 3.හැදුනුම්පත සංශෝධනය කිරීම සදහා කටයුතු කිරීම
| මාණ්ඩලික සහකාර
| සති 01
| |
| | දිස්ත්රික් රෙජිස්ට්රාර් අංශය
| | | |
| | කාරණය
| වගකීම් භාර නිලධාරියා
| ඉටුකර දියහැකි කාලය
| |
| | 1.නීත්‍යානුකූල ලේඛණ ලියාපදිංචි කිරීම
| ඉඩම් රෙජිස්ට්‍රාර් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
| දින 05
| |
| | 2.ඔප්පු පිටපත් සහ ලුහුඩු පත්නිකුත් කිරීම
| ඉඩම් රෙජිස්ට්‍රාර් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
| දින 02
| |
| | 3.ලේඛන රපෝර්තු කිරීම
| ඉඩම් රෙජිස්ට්‍රාර් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
| දින 02
| |
| | 4.තීත්‍යානුකූල ලේඛන ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම
| ඉඩම් රෙජිස්ට්‍රාර් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
| දින 04
| |
| | 5.ලේඛන ලියාපදිංචි කිරීමේදී සිදු වූ වැරදි නිවැරදි කිරීම
| ඉඩම් රෙජිස්ට්‍රාර් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
| සති 04
| |