කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

පුරවැසි ප්‍රඥප්තිය

          
 
සේවයට  කැපවෙමු - පුරවැසි අයිතිය සුරකිමු ”
සේවා සැපයීම සඳහා  ගතවන කාලය
සියලුම ලිපි ලේඛන සම්පූර්ණ වී තිබේ නම්...
සේවාගතවන කාලය
1‍.  වාර්ෂික ගිනි අවි බලපත්‍රය  අලුත් කිරීම.විනාඩි   30
2.  වාර්ෂික  පුපුරණ  ද්‍රව්‍ය බලපත්‍රය  නිකුත් කිරීම.           විනාඩි   30
3.  ජීව  උණ්ඩ  මිළට  ගැනී‍මේ  බලපත්‍රය ලබාගැනීම.         විනාඩි   15
4.  යතුරු පැදි  ලියාපදිංචි  කොට අංක ලබාදීම.               විනාඩි   30
I. ලියාපදිංචි  සහතිකය  හා  හැදුනුම්පත් ලබාදීම.        දින      14
5.  රියදුරු  බලපත්‍රය  ලබාදීම  සඳහා  
I.   ලිඛිත  පරීක්ෂණය පැවැත්වීම                             සති      01
II.   විභාග ප්‍රතිඵල  ලබාදීම                                       දින      30
III.  ප්‍රායෝගික  පරීක්ෂණය (ලිඛිත විභාගය සමත්වීම)සති      01
IV.  තාවකාලික  රියදුරු  බලපත්‍රය නිකුත් කිරීම.          දින       01
6.  ඡන්ද නාම ‍ලේඛණ  උපුටන  නිකුත්  කිරීම.                  දින      01
7.  විමධ්‍යගත / ගමනැගුම ව්‍යාපෘති සඳහා  අනුමැතිය  ලබාදීම.විනාඩි   30
සැ.යු :  
මෙ‍ම කාර්යය සාර්ථක කර ගැනීමට ඔබේ සහාය ලබාදී අප හා එක්වන්න.
සේවාව නිසි පරිදි ඉටු නොවූයේ නම් කරුණාකර ආයතන ප්‍රධානියා හමුවන්න.
මෙහි සඳහන් කර ඇත්තේ මහජනතාවට වඩාත් වැදගත් සේවාවන් වේ.
දිසාපති / දිස්ත්‍රික් ලේකම් -  කෑගල්ල  
          

 
   
 
 
          Home Contact Us DS Portal Sinhala Tamil