| | 2006 වර්ෂයේ සිදුවූ ආපදා හා ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග
|
| ආපදා ස්වභාවයන් | ආපදා සංඛ්‍යාව | ආපදාව සිදුවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ | ලබාදෙන මුලු ප්‍රතිපාදන (රු) | සහන සැලසීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග |
1
| හදිසි ගිනිගැනීම් නිසා සිදුවූ ව්‍යාපාරික ස්ථාන, නිවාස හා දේපල හානි
| 63
| කෑගල්ල
| 884,000.00
| යථාවත් කිරීමට ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන ලබාදීම.
|
2
| ගංවතුර හා නායයාම් නිසා සිදුවූ ජීවිත,ව්‍යාපාරික ස්ථාන, නිවාස හා දේපල හානි
| 386
| මාවනැල්ල, වරකාපොල, දැරණියගල,කෑගල්ල, යටියන්තොට, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලිගමුව, අරණායක
| 5,399,305.00
| යථාවත් කිරීමට ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන ලබාදීම.
|
3
| නායයාම අවදානම නිසා පදිංචි ස්ථාන වලින් පවුල් ඉවත්කිරීම
| 110
| රඹුක්කන, බුලත්කොහුපිටිය,රුවන්වැල්ල ගලිගමුව, අරණායක, යටියන්තොට
| 91,388.00
| අදාල කාලය සඳහා වියලි සලාක ලබාදීම.
|
4
| අකුණු සැර වැදීමෙන් සිදුවූ ජීවිත හානි
| 04
| රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහුපිටිය
| 60,000.00
| අවමංගල්‍යාධාර දීමනාව ලබාදීම.
|
5
| ගැටුම්කාරී තත්ත්වයන් මගින් සිදුවූ ජීවිත, වතු නිවාස හා දේපල හානි
| 58
| දෙහිඕවිට
| 171,000.00
| යථාවත් කිරීමට ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන ලබාදීම.
|
6
| උතුරු නැගෙනහිර යුදගැටුම් වලින් අවතැන්ව පැමිණීම
| 83
| අරණායක, මාවනැල්ල, වරකාපොල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල,
| 58,940.00
| වියලි සලාක ලබාදීම.
|
7
| රිය අනතුරු වලින් එකවර වැඩි පිරිසක් මියයාම
| 05
| යටියන්තොට
| 93,305.00
| අවමංගල්‍යාධාර දීමනාව ලබාදීම.
|
8
| නිවෙස් කීපයකට අනතුරුදායක ලෙස ගල් පෙරලීම
| 04
| දෙහිඕවිට
| 40,000.00
| අදාල අනතුර ඉවත්කිරීමට කටයුතු කිරීම.
|
9
| නායයාම් වැලක්වීම සඳහා වූ ඉදිකිරීම්.
| 01
| කෑගල්ල
| 200,000.00
| අවදානම ඉවත්කිරීමේ ඉදිකිරීම්.
|
10
| ආපදා කළමනාකරණ වැඩසටහන් මගින් දැනුවත් කිරීම්
| -
| කෑගල්ල දිස්ත්‍රික්කය
| 25,000.00
|
|
| | | එකතුව | 714 | | 7,022,938.00 | |