කෑගලු දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය
2007 රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සංස්කෘතික මණ්ඩලය, කෑගලු කවි සමාජය හා දමිල කලාකරු සංගමය එක්ව සංවිධානය කරනු ලබන කෑගලු දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය 2007.11.20 දින කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ.