කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

අපගේ  සේවාවන්

  • ර‍ජයේ  දිස්ත්‍රික්  නියෝජිත  ආයතන  ලෙස  කටයුතු  කිරීම.   
  •  රජයේ  දෙපාර්තමේන්තු  හා  ආයතන  සම්බන්ධීකරණය  කිරීම. 
  • දිස්ත්‍රික්  සංවර්ධන  සැලැස්ම  හා  දිස්ත්‍රික්  සම්බන්ධීකරණ  කමිටුව ක්‍රියාත්මක කිරීම.
  • සංවර්ධන  පරිපාලන  කටයුතු  සඳහා  ප්‍රතිපාදන  වෙන්කිරීම  හා  මුල්‍යකරණය.
  • කෑගල්ල  දිස්ත්‍රික්කයේ  ඡන්ද  හිමි  නාම  ලේඛණය  පවත්වාගෙන  යාම  හා  අදාල  සහතික  නිකුත්  කිරීම.
  • රජය  විසින්  ප්‍රකාශයට  පත්කරනු  ලබන  ඡන්ද  විමසීම්  පැවැත්වීම.
  • ජාතික  හා  දිස්ත්‍රික්  උත්සව  සංවිධානය  කිරීම.
  • දිස්ත්‍රික්  මිළ  නියම  කිරීම්,  ආපදා  හා  සුභසාධන,  ආරක්ෂණ,  වන  සම්පත්,  පරිසර,  නිවාස  ඉදිකිරීම්,  ළමා  රක්ෂණ,  ඉඩම්  පරිහරණ  හා  කෘෂිකර්ම  සංවර්ධනයට  අදාල  කමිටු  ක්‍රියාත්මක  කිරීම.
  • සමෘද්ධි වැඩසටහනට  අදාල.  කටයුතු  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාල  හා  සම්බන්ධීකරණය.
  • කුඩා ව්‍යාපාර  සංවර්ධනයට  අදාල  පුහුණු  හා  මග  පෙන්වීම.
  • මිනුම්  ඒකක  නියමිත  ප්‍රමිතීන්  යටතේ  පවත්වගෙනයාම  සහතික  කිරීම.
  • ඉඩම්  ඔප්පු  ලියාපදිංචිය  සහ  උප්පැන්න,  මරණ,  විවාහ  ලියාපදිංචි  කිරීම  සම්බන්ධීකරණය.
  • පාරිභෝගික  ආරක්ෂණ  පනතේ  විධිවිධාන  ක්‍රියාත්මක  කිරීම.
  • රියදුරු  බලපත්‍ර  නිකුත්  කිරීම  හා  මෝටර්  රථ  ආඥා පනතට  අදාල විධිවිධාන  ක්‍රියාත්මක  කිරීම.
  • විශ්‍රාම  වැටුප්  වැඩසටහන  සම්බන්ධීකරණය.
  • වෘත්තීය  මාර්ගෝපදේශ  කටයුතු.
  • ඵලදායිතා  වර්ධනය  සඳ හා  දැනුවත්  කිරීම.
  • දිස්ත්‍රික්කයේ  විවිධ  අංශයන්ට  අදාල  සංඛ්‍යා  ලේඛණ  යාවත්කාලීනව  පවත්වාගෙනයාම.
  • ගිනි අවි,  පුපුරණ  ද්‍රව්‍ය   හා  දැව  තොරතුරැ  බලපත්‍ර  කටයුතු.
  • දිස්ත්‍රික්  හා  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලවල  නිලධාරීන්ගේ   ආයතනික  කටයුතු.

 

 
 
     
Home Contact Us DS Portal English Tamil