අනු අංකය |
සේවාව |
ගතවන කාලය |
01 |
ගිණි කෙළි නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීම |
වි 10 |
02 |
පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහන වාරපත්රයක් නිකුත් කිරීම |
වි 10 |
03 |
තුවක්කු සදහා පතොරම් අනුමත කිරීම |
වි 10 |
04 |
පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම සදහා වාරික අනුමත ලිපි ලබා දීම |
වි 10 |
05 |
විදේශිකයන්ට මෙරටට පැමිණිමට විසා නිර්දේශය ලබා දීම |
වි 20 |
06 |
විසා කාලය දිර්ඝ කිරීමට නිර්දේශ ලබා දීම |
වි 20 |
07 |
රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන්ට ශ්‍රි ලංකාව තුළ රාජකාරි කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම |
වි 20 |
08 |
පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රයක් නිකුත් කිරීම
a ගල් කැඩීම
b පුර්ව අනුමැතිය |
වි 20
වි 20 |
09 |
රසායන ද්‍රව්‍ය භාවිත බලපත්‍රයක් නිකුත් කිරීම |
වි 20 |
10 |
පුපුරණ ද්‍රව්‍ය සැපයීමේ බලපත්‍රයක් නිකුත් කිරීම |
වි 20 |
11 |
ගිණි කෙළි භාණ්ඩ සැපයීමේ බලපත්‍රයක් නිකුත් කිරීම
a ආවරණ බලපත්‍ර
b පුර්ව අනුමැති |
වි 20
වි 30 |
12 |
විදේශිකයන්ට ශ්‍රි ලංකාව තුළ වාසය කිරීමට විසා නිකුත් කිරීම |
වි 30 |
13 |
දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන තොරතුරක් |
පැය 01 |
| 14 |
කොස්ගස් කපා හෙළිමේ බලපත්‍රයක් නිකුත් කිරීම |
පැය 01 |
| 15 |
පෞද්ගලික ආරක්ෂක ආයතනයක් ලියාපදිංචිය අලුත් කිරීම |
දින 03 |
16 |
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයන් ලියාපදිංචි කිරීම |
සති 03 |