k]l]@n`c]c] q]s~w~r~k~ @lkm] k`r~y`ly

 
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

à¶·à·à¶­à·’චපසුබිම
 


        à¶à·œà·…à¶¹ දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà· à¶·à·à¶­à·’චපිහිටීම à¶à¶¯à·”à¶à¶», à¶­à·à¶±à·’තල෠හ෠වගුරු සහිත යන à¶½à¶à·à·‚ණයනà·à¶œà· සමà·à¶¸à·’à·à·â€à¶»à¶«à¶ºà¶à·’. දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà· උතුරු දà¶à·”à¶«à·” à¶´à·â€à¶»à¶¯à·à·à¶ºà¶±à· à¶à¶¯à·”à¶à¶» à¶½à¶à·à·‚à¶« සහිත වන à¶…à¶­à¶» à¶±à·à¶œà·™à¶±à·„à·’à¶» හ෠ගිණිà¶à·œà¶« à¶´à·â€à¶»à¶¯à·à·à¶ºà¶±à· වගුරු සහිත භූමියෙන෠සීම෠වී ඇත. à¶à·œà·…à¶¹ නගරය තුළ බොහ෠ඇල මà·à¶»à·à¶œ පවතින à¶…à¶­à¶» නගර මධà·â€à¶ºà¶ºà·Â  à¶¶à·à¶»à· à·€à·à·€ පිහිට෠ඇත. à¶à·œà·…à¶¹ දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶º උතුරින෠, à¶à·à·à¶± දිගින෠à¶à·à·…à¶«à·’ ගගින෠මà·à¶ºà·’මි වී ඇත.

à¶à·œà·…à¶¹ දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà·Â  වරà·à¶œ à¶´à·â€à¶»à¶¸à·à¶«à¶º - වරà·à¶œ à¶à·’à¶½à·à¶¸à·“à¶§à¶» 675

à¶à·œà·…à¶¹ දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà· සීමà·à¶¸à·à¶ºà·’මà·

උතුරින්         -      කැළණි ගඟ (ගම්පහ)
දකුණින්        -      පානදුර බොල්ගොඩ ගඟ (කළුතර)
බස්නාහිර     -      මුහුදු තීරය
නැගෙනහිර  -      සබරගමු පළාත් මායිම

දà·à·à¶œà·”ණය

à¶à·œà·…à¶¹ දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà· දà·à·à¶œà·”ණය à·ƒà·à¶¸à·à¶±à·â€à¶ºà¶ºà·™à¶±à· වරà·à·‚ය පුර෠සමà·à·“à¶­à·à·‚à·à¶« à·ƒà·à·€à¶·à·à·€à¶ºà· පවතී. මà·à¶»à·à¶­à·”, à¶…à¶´à·â€à¶»à·à¶½à· à¶à·à¶½à¶ºà·à¶¯à·“ උපරිම à·ƒà·à¶¸à·à¶±à·â€à¶º à¶‹à·‚à·à¶«à¶­à·à·€à¶º 31 oC (88 oF) පමණ වන à¶…à¶­à¶» දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà· අවම à·ƒà·à¶¸à·à¶±à·â€à¶º à¶‹à·‚à·à¶«à¶­à·à·€à¶º 22 oC (72 oF) පමණ à·€à·. à¶à·œà·…à¶¹ දිසà·à¶­à·â€à¶»à·’à¶à·à¶à¶ºà· à¶´à·â€à¶»à¶°à·à¶± දà·à·à¶œà·”ණිචවිපරà·à¶ºà·à·ƒà¶º ඇති වනà·à¶±à· මà·à¶ºà·’ සිට à¶…à¶œà·à·ƒà·à¶­à·” දà¶à·à·€à·à¶­à· à¶”à¶à·à¶­à·à¶¶à¶»à· සිට ජනවà·à¶»à·’ දà¶à·à·€à·à¶­à· මොසà·à¶¸à· à¶à·à¶½à¶œà·”à¶« à¶­à¶­à·à·€à¶ºà¶±à· පවතින විටදීය. මෙම à¶à·à¶½à¶ºà·à¶¯à·“ අධිචවරà·à·‚à·à¶´à¶­à¶±à¶ºà¶à· à¶…à¶´à·à¶à·à·‚à· à¶à·… à·„à·à¶à·’ය. à·€à·à¶»à·à·‚ිචවරà·à·‚à·à¶´à¶­à¶±à¶º ආසනà·à¶± à·€à·à¶ºà·™à¶±à· මි.මී.2400 පමණ à·€à·.

 

 
 
ඵෙතිහාසික පසුබිම


ක්‍රි.ව 1412 දී ඇරඹුණු කොළඹ කේන්ද්‍ර කොටගත් රාජධානියේ අගනුවර වූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේය. ක්‍රි.ව 1551 න් පසු ලංකාවේ පෘතුගීසි බලය වර්ධනය වූ අතර බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු කොළඹ නගරය පෘතුගීසි පාලන සංවිධානයේ කේන්ද්‍ර ස්ථානය විය.

පෘතුගීසි ආධිපත්‍යය පැවති කාලය තුළ ඔවුන් විසින් සිය පරිපාලන හා දේශපාලන කේන්ද්‍රස්ථානය කරගනු ලැබුවේ කොළඹ නගරයයි. කොළඹ වරාය ප්‍රධාන නාවුක මධ්‍යස්ථානය කරගත් ඔවුහු  කොළඹ කොටුව ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙසත් පිටකොටුව ජනාවාස ප්‍රදේශයක් ලෙසත් යොදා ගත්හ. 1833 දී ඉංග්‍රීසින් විසින් කොළඹ නගරය දිවයිනේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ.

යුරෝපීයයන්ගේ ආගමනයෙන් පසු ස්වභාවිකව පිහිටි කොළඹ වරාය වාණිජ්‍ය කටයුතු සඳහා භාවිතා වීමත් සමඟ කොළඹ නගරය සියවස් ගණනක ඈත ඉතිහාසයට එක්වෙයි. මෙම දිස්ත්‍රික්කයේ පිහිටි කෝට්ටේ හා සීතාවක ඉපැරණි රාජධානි වු ඵෙතිහාසික සිද්ධස්ථාන රාශියකි. කොරතොට රජමහ විහාරය, කෝට්ටේ රජමහ විහාරය, නවගමුව පත්තිනි දේවාලය ඒ අතර ප්‍රධාන වේ.

පාදුක්ක උග්ගල් කන්දේ පිහිටි බ්‍රාහ්මි අක්ෂරයයි සැලකෙන සෙල්ලිපි  දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික වැදගත් කම තීව්‍ර කරයි.

ශ්‍රී ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ද, ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද, හංවැල්ල, පාදුක්ක වැනි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉතා ග්‍රාමීය ප්‍රදේශ ද කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම විශේෂ ලක්ෂණයකි.

ලංකාවේ වැඩිම ජනගහනය වන 2145348 සිටින දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කට බෙදා ඇති අතර ඒවායේ කටයුතු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කොට මෙහෙයවීම සිදුකරනු ලබයි.

 
 
 
   
 
 
 
Home Contact Us DS Portal English Tamil