කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාකාරකම් සදහා ව්‍යාපෘති 1127ක් හා රුපියල් මිලියන 120ක්
2007 වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 1127ක් සදහා රුපියල් මිලියන 120ක ප්‍රතිපාදන සලසා ඇත. එම විස්තර පහත වගුවේ දැක්වේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල |
ප්‍රතිපාදන මුදල (රු.මිලියන) |
ව්‍යාපෘති ගණන |
කොළඹ |
25.0 |
13 |
තිඹිරිගස්යාය |
19.0 |
128 |
කොළොන්නාව |
3.5 |
37 |
කඩුවෙල |
8.2 |
94 |
හංවැල්ල |
7.0 |
112 |
කෝට්ටේ |
10.1 |
87 |
පාදුක්ක |
5.7 |
86 |
හෝමාගම |
10.0 |
125 |
මහරගම |
10.0 |
93 |
මොරටුව |
7.0 |
72 |
රත්මලාන |
2.0 |
22 |
කැස්බෑව |
10.0 |
113 |
දෙහිවල |
2.5 |
27 |
|