මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

පුරවැසි ප්‍රඥප්තිය

අංකය

‍‍‍‍සේවාව
උපරිම කාලය
ඔබට සහායවන නිලධාරීන් හා ඔවුන් පිළිබඳ විස්තරය (නම,තනතුර,දුරකථන,සිටින ස්ථානය)
සපුරාලිය යුතු සුදුසුකම්
අදාල නීතිමය ප්රතිපාදන
1
‍දෛනික තැපෑල පරීක්ෂා කර අංශ අතර  ‍‍‍‍බෙදාහැරීම.  
පැය 01
අංජලිකා අතපත්තු  මහත්මිය
ප්‍රධාන කළමනාකරණ සහකාර 066-2222233
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700, දිස්ත්‍රික් ‍‍‍ ලේකම් කාර්යාලය - මාත‍ලේ
දින මුද්‍රාව සහිත මාණ්ඩලික නිලධාරී‍ගේ ‍‍කෙටි අත්සන
කාර්යාල නි‍ගෝග සහ රාජකාරී පැවරී‍මේ ලිපිය.
2
‍පෞද්ගලික ලිපිගොනුවක් ආරම්භ කිරීම
පැය 02
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. දින මුද්‍රාව සහිත පත්වීම් ලිපිය.
2. වැඩ භාරගැනීමේ ලිපිය.
3. උප්පැන්න සහතිකය.
4. අධ්‍යාපන සහතික වල පිටපත්.
5. දිවුරැම හෝ ප්‍රතිඥාව.
6. ගිවිසුම.
7. වත්කම් හා බැරකම් ප්‍රකාශය.
8. චර්යා සටහන.
9. වැන්දඹු හා අනත්දරැ විශ්‍රාම වැටුප් අරමුදලට දායක කර ගැනීම.
සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුව 
3
සේවය ස්ථිර කිරීම සඳහා අනුමැතියට යැවීම.
දින 01
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. තමරා නන්දනී මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. පරිවාස කාලයට අදාල වාර්තා.
(1 වෙනි අවුරැද්ද, 2 වෙනි අවුරැද්ද, අවු. 2.5, අවුරැදු 03)
2. එම්ඊ 1 වාර්තාව.
3. පත්වීම් ලිපියේ පිටපත.
4. වැඩ භාරගැනීමේ ලිපියේ පිටපත.
5. වෛද්‍ය වාර්තාවේ පිටපත.
6. කාර්යක්ෂමතා කඩඉම සමත්වූ බව සඳහන් ලිපියේ පිටපත.
7. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය.
සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුව.
4
අදාල සේවා ව්‍යවස්ථා සංග්‍රහයන් අනුව ඒ ඒ ශ්‍රේණීන්ට උසස් කිරීම සඳහා අනුමැතියට යැවීම.
දින 01
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. තමරා නන්දනී මිය
රා.ක.ස. 066-2222233
ලලනි ගුරැසිංහ මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. දින මුද්‍රාව සහිතව නිලධාරියාගේ ඉල්ලීම් සහිත අයදුම් පත.
2. පත්වීම් ලිපියේ පිටපත.
3. දැනට සිටින තනතුරේ ස්තිර කළ ලිපියේ පිටපත.
4. පලාත් සභා නිලධාරියෙකු නම් මධ්‍යම රජයට අන්තර් ග්‍රහනය කළ ලිපියේ පිටපත.
5. කාර්යක්ෂමතා කඩඉම් වලින් සමත් වූ බව සනාත කරන ලිපි.
6.පසුගිය වසර 05 තුල සියලුම වැටුප් වර්ධන උපයාගත් බවට දැක්වෙන සහතිකය.
7. විනයානූකූල කටයුත්තක් දැනට පැවැත්නෙ බවට හෝ ඉදිරියේදී එවැන්නක් කිරීමට බලා පොරොත්තු නොවන බව සඳහන් සහතිකය.
8. පසුගිය වර්ෂ 05 තුල කාර්ය සාදන වාර්තා.
සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුව.
5
කාර්ය සාධන ඇගයීම් අනුමත කිරීම
දින 01
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
කේ.බී.ඒ. චාන්දනී මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. දින මුද්‍රාව සහිත සම්පූර්ණ කරන ලද කාර්ය සාධන ඇගයීම් වාර්තාව ඇගැයුම් ලාභියාගේ අත්සන සහිතව සම්පූර්ණ කර තිබීම.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 8/98.
6
‍වාර්ෂික වැටුප් වර්ධක ගෙවීම
දින 01
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. අදාල වර්ෂයේ කාර්ය සාධන ඇගයීමෙහි ප්‍රමාණන කරැගේ සහතිකය ලබාගෙන තිබිය යුතුයි.
2. කාර්යක්ෂමතා කඩඉම් වලින් එතෙරවී සිටිය යුතුය.
ආයතන සංග්‍රහයේ vii වන පරිච්ඡේදයේ 10 වෙනි ඡේදය අනුව.
7
සේවා දිගුවක් අනුමැතියට යැවීම.
දින 01
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. තමරා නන්දනී මිය
රා.ක.ස. 066-2222233
ලලනි ගුරැසිංහ මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. වයස අවු. 57 සම්පූර්ණ විය යුතුය.
2. නිලධාරියාගේ ඉල්ලීම, එම්ඒ 4 ආකෘතිය මගින් ඉදිරිපත් කළ යුතුය.
3. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය.
ආයතන සංග්‍රහයේ v වන පරිච්ඡේදයේ 5 වෙනි ඡේදය අනුව.
8
විශ්‍රාම යාමට අනුමැතිය ලබා ගැනීම
දින 01
සී.කේ. පලීපාන මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. තමරා නන්දනී මිය
රා.ක.ස. 066-2222233
ලලනි ගුරැසිංහ මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. විකල්ප විශ්‍රාම ගැනීමේ වයස අවු. 55 සම්පූර්ණ වීම.
2. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවු. 60 සම්පූර්ණ වීම.
3. විශ්‍රාම සහිත තනතුරක සේවය කිරීම.
4. සේවය ස්ථිර කර තිබීම.
5. නිලධාරියාගේ ඉල්ලීම.
6. විනය පරීක්ෂණයකට භාජනය නොවී සිටීම.
7. දෙපාර්තමේන්තු ප්‍රධානිය‍ාගේ නි‍ර්දේශය.
ආයතන සංග්‍රහයේ v වන පරිච්ඡේදයේ 5 වෙනි ඡේදය අනුව.
9
ග්‍රාම නිලධාරීන් කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් කිරීම
දින 03
ලලනි ගුරැසිංහ මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. ග්‍රාම නිලධාරී සේවයේ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
  2. සේවය ස්ථිර කර තිබීම.
  3. කාර්යක්ෂමතා කඩඉමෙන් එ‍තරට නිදහස් කිරීම සුදුසු බවට ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශිත වාර්තාව.
ආයතන සංග්‍රහයේ  11 වන පරිච්ඡේදයේ 15 වන ඡේදය හා බඳවා ගැනීමේ පරිපාටිය අනුව.
10
රජයේ පොදු සේවා නිවාසයක් වෙන්කිරීම
සති 02
රජිනා ආරියදාස මිය
රා.ක.ස.  066-2222233
තේජානි තිලකරත්න මහත්මිය, සහතාර දිස්ත්‍රික් ලේකම්, 066-2222215
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. දින මුද්‍රාව සහිතව අයදුම්පත්‍රය ලැබීම.
2. ඉල්ලුම්කරැ රජයේ සේවකයෙකු වීම.
3. ඉල්ලුම්කරන දිනට වසර 05 ක කාලයක් ඇතුලත, මෙම ආයතනය සතු රජයේ ‍ොදු සේවා නිවාසයක පදිංචිව නොසිටි අයෙකු වීම.
4. ඉල්ලුම්කරැගේ නම පොරොත්තු ලේඛණයේ පුමුඛස්ථානයට පැමිණ තිබීම.
ආයතන සංග්‍රහයේ XIX වන පරිච්ඡේදයේ විධිවිධාන.
11
සංචාරක නිවාසය සහ සම්මන්ත්‍රණ ශාලා වෙන් කිරීම.
විනාඩි 05
රජිනා ආරියදාස මිය
රා.ක.ස. 066-2222233
තේජානි තිලකරත්න මහත්මිය, සහතාර දිස්ත්‍රික් ලේකම්, 066-2222215
ඩී‍.එන්. විජේතිලක මහතා පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය, ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. අදාල ආයතන ප්‍රධානියාගේ ඉල්ලීම.
  2. විවාහ උත්සවයක් සඳහා සංචාරක නිවාසය ඉල්ලුම්කරන්නේ නම්, අදාල පුද්ගලයාගේ ඉල්ලීම.
  3. නියමිත මුදල ගෙවා තිබීම.  
ලේකම්, රාජ්‍ය පරිපාලන හා සේවදේශ කටයුතු ලේකම්ගේ අංක එච්ඒ/ඩීඒ/17 හා 2003.07.13 දිනැති ලිපිය.
12
‍නිවාඩු අනුමත කර ලේඛණ ගත කිීම
විනාඩි 05
සංජීවනී කුමාරි මිය
රා.ක.ස. 066-2222233
රා.ක.ස. එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413             තේජානි තිලකරත්න මහත්මිය,              සහතාර දිස්ත්‍රික් ලේකම්, 066-2222215
ඩී.එම්.ඒ. දිසානායක මහතා,                පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
දින මුද්‍රාව සහිතව නිවාඩු අයුදම් පත අනුමත කර තිබිය යුතුය.
ආයතන සංග්‍රහයේ  xii වන පරිච්ඡේදය අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2006, 13/2007, 9/2006, 3/2006
13
දුම්රිය බලපත්‍රයක් ලබා ගැනීම
විනාඩි 15
සංජීවනී කුමාරි මිය
රා.ක.ස. 066-2222233
පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. දින මුද්‍රාව සහිතව දුම්රිය බලපත්‍රක් ඉල්ලා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීම.
  2. මීට පෙර ලබාගත් බලපත්‍ ගණන, සටහන් කර තිබීම.
  3. ඉල්ලුම් කරැගේ කලත්‍රයා රජයේ සේවයේ නම් ඔහු/ඇය අදාල සේවා ස්ථානයේ  බලපත්‍ර ලබානොගන්නා බවට එම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය.
  4. නිවාඩු කාලයක් ගතකිරීම සඳහා නම් අනුමත නිවාඩු ඉල්ලුම් පත්‍රය අමුණා තිබිය යුතුය.
ආයතන සංග්‍රහයේ xiii වන පරිච්ඡේදය
14
ඉදිරි වැඩසටහන්, (ප්‍රාදේශීය ලේකම් / ‍කේෂ්ත්‍ර නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීම.)
විනාඩි 15
සංජීවනී කුමාරි මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413             තේජානි තිලකරත්න මහත්මිය,              සහතාර දිස්ත්‍රික් ලේකම්, 066-2222215
ඩී.එම්.ඒ. දිසානායක මහතා,                පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
දින මුද්‍රාව සහ නිලධාරියාගේ අත්සන සහිතව ඉදිරි වැඩ සටහන ලැබීම.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වරින් වර නිකුත කරනු ලබන උපදෙස්.
15
ප්‍රාදේශීය ලේකම් රාජකාරී හා පෞද්ගලික නිවාඩු අනුමත කිරීම.
විනාඩි 15
සංජීවනී කුමාරි මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413            
ඩී.එම්.ඒ. දිසානායක මහතා,                පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. දින මුද්‍රාව සහිත ඉල්ලීම.
2. රාජකාරී නිවාඩුවක් ලබා ගන්නේ නම්, අදාල කැඳවීම් ලිපිය.
ආයතන සංග්‍රහයේ  xii වන පරිච්ඡේද‍ය චක්‍රලේඛ අංක 10/2006, 13/2007, 09/2006, 03/2006
16
නිවාඩු දින වැටුප් අනුමත කිරීම
විනාඩි 10
සංජීවනී කුමාරි මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා,       දිස්ත්‍රික් ලේකම්,      066-2222236
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413            
ඩී.එම්.ඒ. දිසානායක මහතා,                පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. දින මුද්‍රාව සහ නිලධාරියාගේ අත්සන සහිත විධිමත් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීම.
ආයතන සංග්‍රහය viii වැනි පරිච්ඡ්දය චක්‍රලේඛ අංක
7/97, 5/89
17
අග්‍රහාර රක්ෂණයෙහි හිමිකම් නිර්දේශ කර අග්‍රහාර රක්ෂණ ඒකකය වෙත යැවීම.
පැය 01
සංජීවනී කුමාරි මිය
රා.ක.ස. 066-2222233
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413             තේජානි තිලකරත්න මහත්මිය,              සහතාර දිස්ත්‍රික් ලේකම්, 066-2222215
ඩී.එම්.ඒ. දිසානායක මහතා,                පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. දින මුද්‍රව සහිත අයුදම් පත්‍රයක් ලැබී තබීම
  2. අදාල වෛද්‍ය වරයාගේ නිර්දේශය සහ වෛද්‍ය බිල්පත්.
 
18
ප්‍රාදේශීය ලේකම් වරැන්ගේ අති‍රේක ඉන්ධන සඳහා අනුමැතිය ලබාදීම. 
දින 02
කේ.බී.ඒ. චාන්දනී මිය
රා.න.ස. 066-2222233
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413             
ඩී‍.එන්. විජේතිලකමහතා

                 පරිපාලන නිලධාරී, 066-2222700
අංජලිකා අතපත්තු මිය,                            ප්‍රධාන කළමනාකරණ සහාකර, 066-2222233,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. අදාල ආකෘතියෙන් අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීම.
  2. කොට්ඨාශයෙන් බැහැර රාජකාරී කර තිබීම.
  3. රාජකාරී නිවාඩු අනුමත කර තිබීම
  4. මාසයට හිමි ඉන්ධන ලීටර් 145 නිමවී තිබීම.
  5. ඉදිරි වැඩ සටහන් / සංශෝධිත වැඩ සටහන් / කළ වැඩ සටහන් සමග අයදුම්පතේ සඳහන් දිනයන් සැසැඳී තිබීම.
 
19
පරිවර්ථනය කළ යුතු රාජකාරී ලිපි වාර්තා සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවටත් පරිවර්ථනය කිරීම . වචන 100 කින් යුත් ලිපියක් පරිවර්ථනය කිරීම.
පැය 01
අරවින්ද විල්ගමුව මහතා
භාෂා පරිවර්තක 066-2222233
එස්.එම්.ජී.එන්. ධර්මසේකර මහතා,      අතිරේක දිස්ත්‍රික් ලේකම්, 066-2222413             
ඩී‍.එන්. විජේතිලක මහතා

                පරිපාලන නිලධාරී, 066-2222700
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. අදාල නිලධාරී විසින් පරිවර්ථනය ලබාදීමට කරනු ලබන ඉල්ලීම.
 
20
ගිණුම් අංශයට ලැබෙන වවුචරයක් ගෙවීම සඳහා සකස්කර සහතික කිරීම ඉදිරිපත් කිරීම.
විනාඩි 15
ඩී.එම්.වයි.එස්. දිසානායක මෙය
රා.ක.ස. – 06-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන කළමනාකරණ සහකාර 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. නිසි අනුමැතිය ලැබූ වවුචර්පත්
  2. අදාල බිල්පත්
මුදල් රෙගුලාසි            135, 136, 137, 225
21
චෙක්පත් මුද්‍රණය කර අත්සනට ඉදිිපත් කිරීම.
විනාඩි 02
ආර්.ඒ. මල්ලිකා මිය
රා.ක.ස. – 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන කළමනාකරණ සහකාර 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. ගෙවීම් සහතික කරන ලද වවුචර්.
  2. මුද්‍රිත චෙක්පත
  3. මුදල් පොත
මුදල් රෙගුලාසි
141, 142, 384, 385, 386, 387, 388, 389, 390, 391, 392, 393, 394
22
 
23
රජයේ දෙපල හා වත්කම් හානියටපත්වීම සම්බන්ධ වාර්ථා සකස් කිරීම.
දින 01

හේමා දිසානායක මිය
ප්‍රධාන කළමනාකරණ සහකාර 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.

1. ප්‍රා.ලේ.කා. වාර්තා
2. පොලිස් වාර්තා
3. මෝටර් රථ පරික්ෂක වාර්තා
මුදල් රෙගුලාසි
101, 103, 104, 105, 108
24
සහතික කරන ලද වවුචරයක් වැය ලෙජරයේ සටහන් කර අත්සනට ඉදිරිපත් කිරීම.
විනාඩි 10
ඒ.අයි. හුලංගමුව මිය
ර.ක.ස. – 066-2222233
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන .රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. අනුමත හා සහතික කරන ලද වවුචර්
මුදල් රෙගුලාසි 140, 447
25
අත්තිකාරම් බී ගිණුම යටතේ ණය ගෙවීම
විනාඩි 30
ආර්.එම්. මල්ලිකා මිය
රා.ක.ස. 066-2222233
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන.රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. ඉල්ලුම් පත
  2. ගිවිසුම
  3. ඉල්ලුම්කරැගේ ප්‍රකාශය
  4. ඇප කරැ ප්‍රකාශ
ආයත සංග්‍රහයේ xxvi අයවැය චක්‍රලේඛ 130, 130(1), 130(11), 133, 133(1)
26
වැටුප් සකස් කිරීම
දින 03
ඩී.එම්.වයි.එස්. දිසානායක මෙය
ර.ක.ස. 066-22222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. වැටුප් සංශෝධිත ලිපි
  2. වැටුප් වැඩිවීමේ සහතික ප‍ත
  3. අවකරන ලේඛණ
මුදල් රෙගුලාසි 453 ආයතන සංග්‍රහයේ vii පරිච්ඡේදය රා.ප.ච. 6/2006
27
ටෙන්ඩර් මණ්ඩල තීරණ ලේඛණ ගත කිරීම.
පැය 01
4.       ඩබ.එම්. රත්නායක මහතා
රා.ක.ස. 066-2222233
ප්‍රසම්පාදන කමිටුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. මිළ ගණන් කැඳවීමට ලබාගත් අනුමැතිය
  2. මිළ ගණන් කැඳවන ලද ලිපිය
මුදල් රෙගුලාසි 685, 686, 687, 688, 693, 695, 697, 700
ප්‍ර සම්පාදන කාර්ය සංග්‍රහය දෙවන පරිච්ඡේදය
28
මාසික ගිණුම් සාරාංශය සැකසීම
දින 03
ඕ.ජී. ස්වර්ණලතා මෙය
රා.ක.ස. 066-2222233
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. ගෙවීම් හා ලැබීම් වවුචර්
මුදල් රෙගුලාසි 417
29
බැංකු සැසදුම් ප්‍රකාශය සැකසීම
දින 05
ඕ.ජී. ස්වර්ණලතා මෙය
රා.ක.ස. 066-2222233
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. ගෙවීම් හා ලැබීම් වවුචර්
මුදල් රෙගුලාසි 395
30
සියලුම් අමාත්‍යාංශ වලින් ලැබෙන ප්‍රතිපාදන ප්‍රාදේශීය ‍ෙල්කම් කාර්යාලවලට බෙදාහැරීම
දින 01
එච්.පී. ධම්මික කුමාරි මිය
අයවැය සහකාර 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. අමාත්‍යාංශ වලින් ප්‍රතිපාදන වෙන්කරන ලද ලිපි
මුදල් රෙගුලාසි 145, 146, 147, 148
31
වාර්ෂික විසර්ජන ගිණුම සකස් කිරීම
දින 30
එච්.පී. ධම්මික කුමාරි මිය
අයවැය සහකාර 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලැබෙන ගිණුම් වාර්තා.
  2. මාසික ගිණුම් සාරාංශ
මුදල් රෙගුලාසි 150
32
වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම
දින 30
එච්.පී. ධම්මික කුමාරි මිය
අයවැය සහකාර 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලැබෙන ඇස්තමේන්තු හා වියදම් වාර්තා
මුදල් රෙගුලාසි 6, 7, 8, 9, 10, 11, 12
33
‍දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට හා  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අග්‍රිම නිකුත් කිරීම හා චෙක්පත් මුද්‍රණය
‍පැය 02
බී.ඩබ්.ඩී.එම්.එච්.එම්. දිසානායක මහත්මිය
රා.ක.ස. 066-2222233
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න,
දිස්ත්‍රික් ලේකම්, - 066-2222236
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. අග්‍රිම ඉල්ලීම ලිපිය හා අනුමැතිය
මුදල් රෙගුලාසි 365, 366, 367, 386, 387, 388, 389, 390, 391
34
ආදායම් ඇස්තමේන්තු හා අදායම් වාර්තා යැවීම
පැය 02
බී.ඩබ්.ඩී.එම්.එච්.එම්. දිසානායක මහත්මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගන්නා වාර්තා.
  2. ගිණුම් සාරාංශ
මුදල් රෙගුලාසි 82, 83
35
මුදල් භාරගැනීම
විනාඩි 05
එල්.ඒ.එස්. රත්නකාන්ති මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
1. මුදල් භාර ගැනීමේ වවුචර් පත
මුදල් රෙගුලාසි 165, 168, 169,  533, 534
36
‍මුදල් ගෙවීම
විනාඩි 05
එල්.ඒ.එස්. රත්නකාන්ති මිය
රා.ක.ස. 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
එච්.ජී.එස්. ගුණවර්ධන මහතා
ගණකාධිකාරී - 066-2224655
ඩී.එන්. විජේතිලක මහතා
ප්‍රධාන රා.ක.ස. 066-2222233
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.
  1. අනුමත හා සහතික කරන ලද වවුචර් පත්
  2. සරප් නමින් නිකුත් කරන ලද චෙක්පත
මුදල් රෙගුලාසි 139, 545
37
දිනපතා උදෑසන විද්‍යුත් තැපෑල හා අන්තර්ජාල තොරතුරැ පරීක්ෂා කිරීම
විනාඩි 15
එම්.ඒ. මොහොමඩ් ෂිබ්ලි  මහතා
පරිගණක දත්ත සටහන් ක්‍රියා. 066-2222233
කේ.ජී. රිද්මා රසාංගනී මිය
පරිගණක දත්ත සටහන් ක්‍රියා. 066-2222233
ඒ.ඩබ්. නිමල් ප්‍රේමසිරි මහතා                    ප්‍රධාන ගණකාධිකාරී, - 066.2222785
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ.