මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
ඔබට සේවාවන් සැපයීමට අපගේ හැකියාව
සේවාව
ගතවන කාලය
සංචාරක නිවාසය සහ සම්මන්ත්‍රණ ශාලා වෙන් කිරීම

විනාඩි 05

පරිවර්ථනය කළ යුතු රාජකාරී ලිපි වාර්තා සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවටත් පරිවර්ථනය කිරීම .(වචන 100 කින් යුත් ලිපියක් පරිවර්ථනය කිරීම)

පැය 01

මහජන පැමිණිලි සහ ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීම.

දින 14

ගිණිඅවි බලපත්‍රයක් අළුත් කිරීවේ බලපත්‍රය නිකුත් කිරීම

මාස 06

පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රයක් නිකුත් කිරීම

විනාඩි 05

රතිඤ්ඤ විකිණීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම

සති 05

ගිණිඅවි බලපත්‍රය නැතිවීම් සහතිකයක් නිකුත් කිරීම

දින 02

‍ගිණිඅවි බලපත්‍රයක් ලබාගැනීම සඳහා නිර්දේශ කර ආරක්ෂක අමාත්‍යාංශය වෙත යැවීම.

දින 02

ගිණිඅවි බලපත්‍ර අධිකාරිත්වය වෙනස් කිරීම

දින 01

පෞද්ගලික ආරක්ෂක ව්‍යාපාර ලියා පදිංචි කිරීම

දින 01

දැව අයදුම්පත් අනුමැතියට ඉදිරිපත් කිරීම

දින 02

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කිරීම

දින 03

යුද්ධය හේතුවෙන් අවතැන්වූවන් පිළිබ ඳව විස්තර ලබාදීම

විනාඩි 15

කලායතන ලියාපදිංචි කිරීම හා ආධාර ගෙවීම

දින 15

සමෘද්ධි බලකා ගිණුම්වලින් මුදල් නිදහස් කිරීමට අදාල කටයුතු කිරීම. (බාහිර ආයතන සමග වන කොන්ත්‍රාත් වලට අදාල මුදල් නොවන අතර ගිණුමේ ඉතිරි මුදල් නිදහස් කිරීම)

පැය 01

ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් දිළිඳු ජනතාවට සහන සැලසීම

විනාඩි 30

උපදේශක සේවා සැපයීම (ව්‍යාපාරික ගැටළු සම්බන්ධව)

විනාඩි 05

ළමා අපයෝජන සම්බන්ධව ලැබෙන මහජන පැමිණිලි අදාල ආයතන වලට යොමුකිරීම

දින 01

* ඉහත සඳහන් කාලයන් තුල අදාල කටයුතු සිදුකල හැකි වන්නේ අවශ්‍ය අයදුම්පත්‍ර නිසි පරිධි සම්පූර්ණ කිරීමෙන් හා ආයතනයේ ප්‍රතිපත්ති වලට අනුකූල වීමෙනි.
 
     
Home Contact Us DS Portal Tamil English