මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
විශේෂ ව්‍යාපෘති

දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය

2007 වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යායාපෘති 457 ක් සදහා රුපියල් මිලියන 23.895 ක ප්‍රතිපාදන සලසා ඇත. එම විස්තර පහත වගුවේ දැක්වේ.

ප්‍රා.ලේ. කොට්ඨාශය

වෙන්කල මුදල (මිලියන)
ව්‍යාපෘති ගණන
1. මාතලේ

6.642

115

2. යටවත්ත

2.910

56

3. උකුවෙල

1.095

30

4. රත්තොට

1.493

33

5. පල්ලේපොල

2.190

45

6. ගලේවෙල

2.345

46

7. දඹුල්ල

2.645

44

8. නාඋල

1.215

28

9. අඹන්ගඟ කෝරලේ

1.215

23

10. ලග්ගල පල්ලේගම

1.005

16

11. විල්ගමුව

1.140

21

මඟ නැඟුම

2007 වසරේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා “මඟ නැඟුම” වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යායාපෘති 146 ක් සඳහා රුපියල් මිලියන 49.470 ක ප්‍රතිපාදන සලසා ඇත. එම විස්තර පහත වගුවේ දැක්වේ.

ප්‍රා.ලේ. කොට්ඨාශය

වෙන්කල මුදල (මිලියන)
ව්‍යාපෘති ගණන
1. මාතලේ

5.936

18

2. යටවත්ත

3.958

12

3. උකුවෙල

5.442

16

4. රත්තොට

5.442

16

5. පල්ලේපොල

1.979

6

6. ගලේවෙල

5.936

18

7. දඹුල්ල

4.947

14

8. නාඋල

1.979

6

9. අඹන්ගඟ කෝරලේ

3.958

12

10. ලග්ගල පල්ලේගම

4.947

14

11. විල්ගමුව

4.947

14

ගම නැඟුම

2007 වසරේ ජාතික සවිය “ගම නැඟුම” වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 149 ක් සදහා රුපියල් මිලියන 109.969 ක ප්‍රතිපාදන සලසා ඇත. එම විස්තර පහත වගුවේ දැක්වේ.

ප්‍රා.ලේ. කොට්ඨාශය

වෙන්කල මුදල (මිලියන)
ව්‍යාපෘති ගණන
1. මාතලේ

10.013

18

2. යටවත්ත

15.103

12

3. උකුවෙල

10.952

18

4. රත්තොට

15.958

16

5. පල්ලේපොල

4.993

6

6. ගලේවෙල

10.774

18

7. දඹුල්ල

13.795

15

8. නාඋල

3.610

6

9. අඹන්ගඟ කෝරලේ

8.023

12

10. ලග්ගල පල්ලේගම

8.959

14

11. විල්ගමුව

7.789

14

 
     
Home Contact Us DS Portal Tamil English