මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

සංඛ්‍යාලේඛණ තොරතුරු

ජනගහන ප්‍රමානය, වර්ධනය සහ ජන ඝනත්වය

මාතලේ දිස්ත්‍රික්කයේ වර්තමාන (2006) මුළු ජනගහනය 4,71,000 ක් වේ. 1981 සහ 2001 වර්ෂ අතරතුරදී ජනගහන වර්ධනය පුද්ගලයින් 83,974 හෝ  ප්‍රතිශතය  සියයට 19.03 කි.
ඉහත කාල සීමාව තුළ මාතලේ දිස්ත්‍රික්කයේ වාර්ෂික ජනගහන වර්ධන අනුපාතිකය 1.1 % කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය වන 73,053 මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද අඩුම ජනගහනය වන 13,233 ලග්ගල පල්ලේගම  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයෙන්ද වාර්තා වෙයි.

වාර්ගිකත්වය අනුව ජනගහන තොරතුරු 2006

සිංහල

ශ්‍රී ලංකා දෙමළ

ඉන්දියානු දෙමළ

මුස්ලිම්

මැලේ

බර්ගර්

වෙනත්

එකතුව

377,351

25,957

25,074

41,048

558

428

584

4,71,000

ආගම් අනුව දිස්ත්‍රික් ජනගහනය - 2006

බෞද්ධ

හින්දු

ඉස්ලාම්

රෝමානු කතෝලික

වෙනත් ක්‍රිස්තියානි

වෙනත්

372,211

45,287

42,667

8,963

1,817

55


ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ  හා අංශ අනූව ජනගහනය හා ජන ඝනත්වය 2006

ප්‍රා‍.ලේ. කොට්ඨාශය

ජනගහනය

වර්ග ප්‍රමානය (ව.කි.මී.)

ජන ඝනත්වය

නාගරික

ග්‍රාමීය

වතු

එකතුව

ගලේවෙල 6573926166000192.4343
දඹුල්ල 650581865076456.3143
නාඋල 30050 30050250.1120
පල්ලේපොල 285678032937080.5365
යටවත්ත 2885317213057465.7465
මාතලේ37488348107557305363.71147
අඹන්ගඟ කෝරළය 1324633121655852.3317
ලග්ගල පල්ලේගම 128663671323338934
විල්ගමුව 28677 28677262.9109
රත්තොට 4270599975270292.7569
උකුවෙල10435867959856570787.7749
එකතුව38531409250232194710001993.3236

 

දිස්ත්‍රික් ජනගහන තොරතුරු - 2001 ජන හා නිවාස සංගණනය

වර්ෂය

ස්ත්‍රී

පුරුෂ

එකතුව

2001

221,258

220,070

441,328

මාතලේ දිස්ත්‍රික්කය ජාතීන් අනූව ජනගහනය -  2001

 

ජාතිය

ජනගහනය

ප්‍රතිශතය

සිංහල

 353,579

80.12

ශ්‍රී ලංකා දෙමළ

24,320

5.51

ඉන්දියානු දෙමළ23,493

5.32

ශ්‍රී ලංකා මුස්ලිම්38,462

8.72

ලංසි402

0.09

මැලේ523

0.12

ශ්‍රී ලංකා හෙට්ටි101

0.02

භාරත4

0.00

අනිකුත්444

0.10

සියලුම ජාතීන්441,328

100


මාතලේ දිස්ත්‍රික්කය ආගම් අනූව ජනගහනය -  2001


ආගම

ජනගහනය

ප්‍රතිශතය

බෞද්ධ348,762

79.00

හින්දු42,433

9.60

ඉස්ලාම්39,980

9.10

කතෝලික8,400

1.90

ක්‍රිස්තියානි1,703

0.40

වෙනත්50

0.00

සියලුම ආගම්441,328

100

 

මූලාශ්‍රය - සංඛ්‍යාලේඛන අංශය, මාතලේ.

 
     
Home Contact Us DS Portal Tamil English