මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  පොදු නිවේදන  
60 නිදහස් සමරැ උළෙලට සමගාමිව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වනු ලබන සර්ව රාත්‍රීක පරිත්‍යාන ධර්ම දේශනය මෙවරත් පෙබරවාරි මස 03 වන දින රාත්‍රි දිස්ත්‍රික් ලේකම් ගාමිණි ජයසේකර මැතිදුන්ගේ මුලිකත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදී සිදු  කිරිමට සියලු කටයුතූ සංවිධානය කර ඇත. පසුදා උදැසන ස්වාමින් වහන්සේලා  15 නමකට හීල් දානය පිරිනැමිමට ද නියමිතය.
 
 
Home Contact Us DS Portal English Tamil