මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  බාගත කිරීම
බාගත කිරීම්
1 මාතර දිස්ත්‍රික්කය තූල අ‍ාපදා ‍ෙපර සූදානමී හා ප්‍රතිචාර දැක්වී‍‍ෙම් සැලසුම

ගංවතූර,  නායයෑමී තද සුලං/ සුලි සුලං, සුනාමී වැනි ව්‍යසන අැතිවූ විට පහත සදහන් අංශ ක්‍රියාත්මක කලයුතූය. ඒ ‍‍ෙහයින් ඒක් ඒක් අංශ සදහා මෙ‍‍ෙහයුම් ක්‍රියාපටි පාටින් සම්පාදනය ‍ෙකාට අැත.
(1)   පූර්ව අනතූරැ අැගවීම සහ ඉවත් කිරීම.
(2)   ‍ෙෙසවීම සහ ෙබීරා ගැනීම.
(3)   සහනාධාර ලබා ගැනීම සහ ‍‍ෙබදාහැරීම.
(4)   පානීය ජලය සහ සනීපාරක්ෂාව.
(5)   ‍‍ෙසෟඛ්‍ය හා ප්‍රථමාධාර.
(6)   පුනුරැප්තාපනය සහ ප්‍රසංස්කරණය.
ඉහත කාර්යයන් ඉටුකිරිම සදහා වහකියන අායතන සහ මූලස්ථාන හා ක්‍රියාත්මක වීම සදහා කාල රාමුව දැක්‍නෙ  ‍‍ෙතාරතූරැ අඩංගූ ‍‍ෙෙකාට කමිටු පිහිටුවා අැත.

 

 
 
Home Contact Us DS Portal English Tamil