මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  ප්‍රවෘත්ති සහ සිදුවීම්  
මාතර දිස්ත්‍රික්  60 වන නිදහස්  සමරැැ උළෙල ප්‍රදේශයේ මැති ඇමතිවරැන්ගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේදී  අභිමානවත් ලෙස සැමරීමට සියලු කටයුතූ සංවිධානය කර ඇත.

නිල්ල  පිරුණු  රටක්

මෙම වස‍‍රේ හරිත මාසය ලෙස ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 15 දක්වා කාලය ප්‍රකාශයට පත් කර ඇත. මේ තූලින්  පරිසරහිතකාමී වැඩ සටහන් ක්‍රියා‍ත්මක  කර  ජෛව විවිධත්වය  ආරක්ෂා කරමින් නිල්ල පිරුණු  හෙට දිනක් උදෙසා ජනතාව පෙළගැස්විමට බලාපොරොත්තු‍ වේ. මීට සමගාමිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රුක් රෝපණ වැඩ සටහන ඔක්තෝබර් මස 15 දින සිදු කිරීමට නියමිතය. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානත්වයන් දිස්ත්‍රික්කය පුරා ප්‍රා‍‍‍‍‍‍‍‍‍දේශිය පරිසර වැඩ සටහන් රාශියක් මෙම මාසය තුල  ක්‍රියාවට නැන්ෙව්

 
 
Home Contact Us DS Portal English Tamil