මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මුල් පිටුව අපි ගැන පරිපාලන ව්‍යුහය පිහිටීම මුල් කරගත් තොරතුරු සංඛ්‍යාන තොරතුරු සේවා මධ්‍යස්ථාන සලසන සේවාවන් වැදගත් සිදුවීම් දින දර්ශනය ව්‍යසන කළමනාකරණය පොදු නිවේදන විශේෂ ව්‍යාපෘති ප්‍රකාශන ප්‍රවෘත්ති සහ සිදුවීම් බාගත කිරීම විමසුම් පින්තූර පෙළ
60 වන නිදහස් දින සමරැමට සමගාමිව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංස්කරනය කරන ලද “නිදහසේ පියසටහන් සමරැ කලඹ”මුල් පිටපත දිස්ත්‍රික් ලේකම් ගාමිණි ජයසේකර මැතිතූමන්ට පිළිගැන්වීමට නියමිතය. අනුරාධපුර යුගයේ සිට 1972 දක්වා කාලය තුල ලක් ඉතිහාසයේ විවිධ ආක්‍රමණකාරි බලවේගයන් හා සුවිශේෂි සිදුවිම් මෙම කෘතියේ ඇතුලත්ය.