මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  සලසන සේවාවන්  
  1        දිස්ත්‍රික් ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරමින් දිස්ත්‍රික් බල ප්‍රදේශය තුල ජිවත් වන ජනතාවගේ ආරක්ෂාව තහවුරැ කිරිමට ක්‍රියා කිරිම
2        දිස්ත්‍රික්කය  තුල සංස්කෘතික ආගමික හා වෙනත් කාලීන රාජ්‍ය උත්සව සංවිධානය කිරිමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කිරිම
3        විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරිම හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවේ ලේකම් වශයෙන් සංවර්ධන කටයුතු  සංවිධානය කිරිම ක්‍රියාත්මක කිරිම හා අධික්ෂණය කිරිම
4        දිස්ත්‍රික් පරිපාලනයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරිමට ප්‍රාදේශීය ලේකම්වරැන් 16 දෙනා සමග කටයුතු මෙහෙයවිම
5        දිස්ත්‍රික්කයේ ඵලදායිතාවය හා ගුණාත්මකභාවය ඉහල නැංවිම සදහා තොරතුරු සන්නිවෙදන තාක්ෂණය යොදා ගැනිම හා ඊට උනන්දු කිරිම
6        දිස්ත්‍රික් බල ප්‍රදේශය තුල සියලුම අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල නියෝජ්‍ය  ප්‍රධානියා ලෙස ක්‍රියාකරමින් ඒ ඒ ආයතන වල අරමුණු පරමාර්ථ හා කාර්යයන් ඉටුවන පරිදි සම්බන්ධිකරණ කටයුතු  කිරිම
7        සියලුම මැතිවරණ කටයුතු වලදි මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝජිතයා වශයෙන් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි ලෙස ක්‍රියාකරමින් සාධාරණ හා අපක්ෂපාති මැතිවරණ පැවැත්වීමට ක්‍රියා කිරිම
8        දිස්ත්‍රික්කය තුල රාජ්‍ය නිලධාරින්ගේ රැකියා වර්ධනයට සුදුසු ක්‍රියාමාර්ග ගැනිම
9        හදිසි ආපදා වලදි රජයේ නියෝජිතයා වශයෙන්  ආපදා කළමණාකරන කටයුතු සංවිධානය කිරිම ක්‍රියාත්මක කිරිම හා අධික්ෂණය කිරිම
10    විදේශාධාර ව්‍යාපෘති හා දේශිය අරමුදල් ව්‍යාපෘති සුපරික්ෂණය හා අධික්ෂණය මගින් වත්කම් කළමණාකරන පද්ධති සංවර්ධනය කිරිම

  
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
 
 
Home Contact Us DS Portal English Tamil