දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

පුරවැසි ප්‍රඥප්තිය 

 

 

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුරවැසි ප්‍රඥප්තිය

අවශ්‍ය ලියකියවිලි අප වෙත ඉදිරිපත් කරන්නේ නම්,

                                    විනාඩි  කාලය

  බෞද්ධ කටයුතු

බෞද්ධ කටයුතු අංශයට අදාල තොරතුරු සැපයීම 

  විනාඩි 30
දහම් පාසල් පවත්වාගෙන යාමේ තොරතුරු නිකුත් කිරීම
  විනාඩි 15
විහාරස්ථාන පිළිබද තොරතුරු ලබා දීම
  විනාඩි 15
දහම්පාසල් ගුරු පුහුණු තොරතුරු ලබා දීම
  විනාඩි 15
ආගමික උත්සව තොරතුරු නිකුත් කිරීම
  විනාඩි 15
දිස්ත්‍රික් වැඩසටහන් පිළිබද තොරතුරු ලබා දීම
  විනාඩි 15
   
සංස්කෘතික කටයුතු
  

දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන පිළිබද තොරතුරු

ලබා දීම 

  පැය 01
 කලායතන ලියාපදිංචිය සිදු කිරීම
  දින 07
   
 සමාජ සේවා කටයුතු
  

අබාධිතයන් ප්‍රජාවේ තබා පුනරුත්ථාපනය කිරීම සදහා (සී.බී.ආර්.)

ඉල්ලුම්පත් පරීක්ෂා කිරීම නිර්දේශ කිරීම සහ ප්‍රතිපාදන වෙන් කිරීම

  සති 03
   

ආපදා කළමණාකරණ

  
විස්තීරණ ආපදා සදහා ඉල්ලීම් ලැබීමෙන් පසු මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා යොමු කිරීම  විනාඩි 15
ත්‍රස්ත විපත්වලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම  දින 03
   
  ළමාරක්ෂණ කටයුතු
  

  අපයෝජන‍ය පිලිබද ලැබෙන දැන්වීම් සදහා වහාම ක්‍රියාත්මක වීම‍ට

අදාල පොලිස් ස්ථානය වෙත දැන්වීම

  විනාඩි 30
  අපයෝජනයට ලක්වූවන් ප්‍රතිකාර සදහා අදාල ආයතන වෙත  යොමු කිරීම  විනාඩි 30
   
  සමාජ ආරක්ෂණ කටයුතු
  
  සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය සදහා යොමු කිරීම   විනාඩි 05
   
  වෘත්තීය මාර්ගෝපදේශන කටයුතු
  
 උපදෙස් සදහා යොමුවන්නන් වැඩමුඵවලට සම්බන්ධ කිරීම   
  අවශ්‍යතාවයන් අනුව රැකියාහා ස්වයං රැකියා පුහුණු ආයතනවලට යොමු කිරීම  
   
  කුඩා ව්‍යාපාර අංශයට අදාල කටයුතු
  
  කුඩා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් සදහා සාකච්ඡා කර යොමු කිරීම  
   
  ඉංජිනේරු  අංශයට අදාල කටයුතු
  

  ප්‍රාදේශීය ලේකම් කාර්ය‍ාලවල කාර්මික නිලධාරීන් විසින් සකස්

කරනු ලබන සැලසුම් ඇස්තමේන්තු බිල්පත් (රු.100000 ට වැඩි) පරීක්ෂා කර අනුමත කිරීම

  
   
  කිරුම් මිණුම් අංශයට අදාල කටයුතු  
  ඉදිරිපත් කරණ කිරුම් මිණුම් උපකරණ පරීක්ෂාකර සහතික කිරීම  
  ඉන්ධන පිරවුම් හලක පොම්ප පරීක්ෂා කිරීම  
   
 මිළ පාලන අංශයට අදාල කටයුතු
  
 ලැබෙන පැමිණිලි අනුව පරීක්ශණ කටයුතු සිදු කිරීම
  
   
 සංඛ්‍යා ලේඛණ අංශයට අදාල කටයුතු
  
 සේවාලාභීන්ට අවශ්‍ය සංඛ්‍යා තොරතුරු ලබා දීම
  
   
 ගිණිඅවි බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධ කටයුතු
  
ගිණි අවි බලපත්‍ර වාර්ෂිකව අළුත් කිරීම
 විනාඩි 15
නැතිවූ ගිණි අවි බලපත්‍රයක් සදහා සහතික පතක් නිකුත් කිරීම
 විනාඩි 15 
 ගිණි අවි සදහා මුරකරු අවසරපත්‍රයක් වාර්ෂිකව නිකුත් කිරීම
 විනාඩි  15
 නව ගිණි අවි ඉල්ලුම්පතක් නිකුත් කිරීම
 විනාඩි 5 
 ගිණිඅවි බලපත්‍ර හිමියන්ට පතොරම් ලබා ගැනීම සදහා අවසර ලබා දීම
 විනාඩි 10 
පුපුරණ දුව්‍ය අවසරපත් හිමියන් සදහා පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට සහතික නිකුත් කිරීම

විනාඩි 30
රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව පුපුරණ ද්‍රව්‍ය අවසරපතක් නිකුත් කිරීම (ඉල්ලුම් කරන පුපුරන දුව්‍ය ප්‍රමාණය මත තීරණය වේ)

සති 02

රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව පුපුරණ ද්‍රව්‍ය අවසරපතක් නිකුත් කිරීම   (අදාල ආයතනවල නිර්දේශ ලැබී මත කාලය වෙනස් වේ)


 සති 03

රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව පුපුරණ ද්‍රව්‍ය අවසරපතක් අළුත් කිරීම
සති 02
රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ බලපත්‍ර නිකුත් කිරීම (ප්‍රමාණය මත වෙනස් වේ)

සති 02
රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශ ලේකම්ගේ  අනුමැතිය ඇතිව පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ බලපත්‍ර නිකුත් කිරීම (ප්‍රමාණය මත වෙනස් වේ)
සති 04
පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය (ගිණි කෙළි භාණ්ඩ, ගල් වෙඩි බෙහෙත්, සේවා නූල්) සදහා නිෂ්පාදන බලපත් නිකුත් කිරීම

සති 04



මෝටර් රථ අංශයට අදාල කටයුතු

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

  • ලිඛිත පරීක්ෂණය - බදාදා 


වාහනවලට බර සහතික නිකුත් කිරීම (බ්‍රහස්පතින්දා උදේ වරුව)

විනාඩි 20
වාහන සදහා අංක තහඩු නිකුත් කිරීම

විනාඩි 10
වාහන අනන්‍යතා සහතික නිකුත් කිරීම

විනාඩි 10
වාහන සඳහා තහනම් නියෝග නිකුත් කිරීම හා ඉවත් කිරීම

විනාඩි 10
බර වාහන රියදුරු බලපත්‍රයක් අළුත් කිරීම

විනාඩි 20
රියදුරු බලපත්‍රයක අනු පිටපතක් නිකුත් කිරීම

විනාඩි 15
නව යතුරු පැදි ලියාපදිංචි කිරීම (සෑම සතියකම අඟහරුවාදා දින)

දින 03



පරම අයිතිය ලියාපදිංචි කිරීම

විනාඩි 15
උකසක් ලියාපදිංචි කිරීම (සමෑ සතියකම අඟහරුවාදා දින)

විනාඩි 15
පරම අයිතිය අවලංගු කිරීම

විනාඩි 15
උකස අවලංගු කිරීම

විනාඩි 15
යතුරු පැදි පැවරීම (සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා)

විනාඩි 30
යතුරුපැදි ලියාපදිංචි සහතිකයක් සහ හැඳුනුම්පතේ අනුපිටපතක් ලබා ගැනීම

විනාඩි 20



 

 

 

 

 

 

 

 

 
 
     
Home Contact Us DS Portal Sinhala Tamil