නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
 
     
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
Name
දිස්ත්‍රික් සිතියම
පුරවැසි ප්‍රඥප්තිය
ඉදිරි වැඩ සැලැස්ම
දිස්ත්‍රික් ලේකම
 
 

ඩී.පී.ජී. කුමාරසිරි මයා

 
 


 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල

 

නුවර එළිය

කොත්මලේ

හඟුරන්කෙත

වලපනේ

අඹගමුව

 
 

දිස්ක්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය.

   
 

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආදර්ශ පාඨය/දර්ශනය/මෙහෙවර



ආදර්ශ පාඨය.


" නුවරඑළිය  දිස්ත්‍රික්කයේ යහපත් හා ජනතා හිතවාදි පරිපාලනයක් තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කය තිරසාර සංවර්ධනයක් කරා "




අපේ දර්ශනය.

 " යහපත් ජනතා හිතවාදි පරිපාලනයක් ස්ථාපිත කිරීම තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම හා ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය බවට පත් කිරිම "





අපගේ මෙහෙවර

 
" කාර්යක්ෂම හා ඵලදායී ජනතා හිතකාමි පරිසරයක් ස්ථාපිත කිරීම තුලින් ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව සමාජ ආර්ථික සංස්කෘතික සංවර්ධනය සදහා සියළු ආයතන සමග මිත්‍රශීලී සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස සේවා පහසු කිරීම, සේවා ප්‍රවර්ධනය හා ආගමික හා සංස්කෘතික උරුමයන් සුරැකීමට කටයුතු කරමින් විශිෂ්ඨතම ලෙස කටයුතු කිරීම මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පෞඩත්වය උසස් අන්දමින් පවත්වා ගනිමින් කණ්ඩායම් හා ඒකාබද්ධ ප්‍රවේශයක් මගින් තිරසාර සංවර්ධනය කරා ගමන් කිරීම මෙහෙවර වේ "

 
 
 
Home Contact Us DS Portal Tamil English