නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

" සේවයට කැපවෙමු පුරවැසි අයිතිය සුරකිමු "



අනු අංකය

සේවාව

ගතවන කාලය

    01

ගිනි අවි බලපත්‍රයක් අළුත් කිරීම          
(ජේ‍්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිර්දේශය ලැබීමෙන් අනතුරුව / අදාළ බළධාරියා සිටීනම්)

විනාඩි 15

    02

පතොරොම් බලපත්‍රයක් නිකුත් කීරීම                             
(ජේ‍්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිර්දේශය ලැබීමෙන් අනතුරුව / අදාළ බළධාරියා සිටීනම්)

විනාඩි 10

    03

පුපුරන ද්‍රව්‍ය අවසර පත්‍රයක් නිකුත් කිරීම               
(සහකාර පුපුරන ද්‍රව්‍ය පාලක නිර්දේශය ලැබීමෙන් අනතුරුව / අදාල බලධාරියා සිටීනම්)

විනාඩි 20

    04

නව යතුරුපැදි ලියාපදිංචි කිරීම   

සති 02

    05

රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සදහා කාර්යාලයට යැවීම

සති 03

    06

ප්‍රධාන කාර්යාලයෙන් ලියාපදිංචි කරනලද වාහන වල අංක
තහඩු නිකුත් කිරීම

විනාඩි  05

 
     
Home Contact Us DS Portal Tamil English