|
|
|
|
|
|
|
|
|
වලපනේ හා හගුරන්කෙත ප්‍රදේශවල සිදුවු ස්වාභාවික ව්‍යසනයේ හානි.
| වලපනේ
| හගුරන්කෙත
| ආපදාවට පත්වු ග්‍රාමනිලධාරි වසම් සංඛ්‍යාව
| 99
| 49
| අවතැන්වු පවුල්
| 2556
| 1424
| අවතැන්වු පුද්ගලයින්
| 13090
| 5582
| සිදුවු මරණ
| 13
| 03
| තුවාල ලැබු අය
| -
| 03
| අතුරුදහන්වු සංඛ්‍යාව
| 05
| -
| හානිවු නිවාස සංඛ්‍යාව
| 381
| 32
| අර්ධ වශයෙන් හානිවු නිවාස සංඛ්‍යාව
| 1004
| 271
| කදවුරු සංඛ්‍යාව
| 50
| 24
| කදවුරු ගතවු සංඛ්‍යාව
| 518
| 1125
| කදවුරු ගතනොවු සංඛ්‍යාව
| 2637
| 299
|

අවතැන් වුවන් සදහා විකල්ප ඉඩම් ලබාදීම.
වලපනේ කොට්ඨාශය.
අනු අංකය
| විස්තරය
| ප්‍රමාණය
| 01
| ඉඩම් අවශ්‍ය පවුල් සංඛ්‍යාව
| 852
| 02
| නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය
| අක්කර 260
| 03
| හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය
| අක්කර 115
| 04
| තවදුරටත් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය
| අක්කර 145
|
මෙම සමීක්ෂණය මගින් අක්කර 115 ක් යෝග්‍යතාවයෙන් යුත් ඉඩම් ලෙස හදුනාගෙන තිබේ. එවා නම්
@ උඩපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් රපානොක් අදියාර වත්ත කොටස-අක්කර 05 @ මහඌව වත්ත එගොඩකන්ද කොටස - අක්කර 35 @ කබරගල වත්ත - අක්කර 55 @ ඩෙල්මාර් වතුයාය - රොක්ලන්ඩ් කොටස - අක්කර 20
හගුරන්කෙත කොට්ඨාශය.
අනු අංකය
| විස්තරය
| ප්‍රමාණය
| 01
| ඉඩම් අවශ්‍ය පවුල් සංඛ්‍යාව
| 860
| 02
| නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය
| අක්කර113.5
| 03 | තවදුරටත් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය
| නැත
|
අක්කර 113.5 ක් යෝග්‍යතාවයෙන් යුත් ඉඩම් ලෙස හදුනාගෙන තිබේ. එවා නම්,
@ ජෝන්ස්ලන්ඩ් වතුයාය ඉඩමෙන් අක්කර 100. @ මෙරිගෝඩ් වතුයායට අයත් ඉඩමෙන් අක්කක 13.5
මෙම ඉඩම් අක්කර 113.5 ක ප්‍රමාණය පවුල් 860 අතර බෙදාදීමට අපේක්ෂිතය.
|
|
|
|
|
|
|
|
|
|
|
|