නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
පිහිටීම මුල් කරගත් තොරතුරු



භුගෝලීය හා පරිපාලන තොරතුරු




              විෂය                       

    ශ්‍රීලංකාව  

මධ්‍යම පළාත

නුවරඑළිය දිස්ත්‍රික්කය       

ඒකකය

මුළු බිම් ප්‍රමාණය   
                    

65610

5674

1741

ව.කි.මීටර්

බිම් ප්‍රමාණය (අභ්‍යන්තර ජලාශ හැර)

62705

5575

1721

ව.කි.මීටර්


අභ්‍යන්තර ජලාශ

2905

99

35

ව.කි.මීටර්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

312

35

05

ව.කි.මීටර්

ග්‍රාම නිලධාරි වසම්

14012

2224

491


ඒකකය


ගම්

38213

5781

1132

ඒකකය


මහ නගර සභා

17

03

01

ඒකකය


නගරසභා

38

06

02

ඒකකය

ප්‍රාදේශීය සභා    
         

257 

33

05

ඒකකය

භූගෝලීය පිහිටීම.
      ශ්‍රි ලංකාවේ මධ්‍යම පලාතට අයත් වන නුවරඑළිය දිස්ත්‍රික්කය මහනුවර, බදුල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් මැදිව එකම භූගෝලීය හා දේශගුණික ලක්ෂණ වලින් ග්‍රහන විශාලත්වයෙන් වර්ග සැතපුම් 554 ක් (වර්ග කි.මී. 1437 ක්) පුරා ප්‍රදේශයක පැතිරී ඇත.

වාර්ෂික වර්ෂාපතනය ක්‍රම තුනකට ලැබේ.
                  1. නිරිතදිග මෝසම්
                  2. ඊසානදිග මෝසම්
                  3. අන්තර් මොසම්.

  දිස්ත්‍රික්කය පුරාම වැඩිම වර්ෂාපතනය ඊසානදිග මෝසම් මගින් ලැබේ. දිවයීනේ සෑම දේශගූණික කලාපයක්ම මෙම දිස්ත්‍රික්යේ පවති.

ප්‍රදේශයේ පාරිසරික වැදගත්කම.




 
  මුහුදු මට්ටමේ සිට අඩි 6500 ක් උසින් පිහිටා ඇති නුවරඑළිය නගරය අඩි 8250 ක් අසින් පිහිටි පිදුරුතලාගල හා අඩි 7342 ක් උසින් පිහිටි කිකිලියාමාන යන කදුවැටි දෙකකින් වටවු සානුවකට කේන්ද්‍රගතවු වර්ග සැතපුම් 4.88 ක ප්‍රදේශයක ව්‍යාප්තව පවති. මෙහි පිහිටීම පාරිසරික වශයෙනුත් ප්‍රාදේශීය වශයෙනුත්, ජාතික වශයෙනුත් ඇති වැදගත්කමක් උසුලයි. මධ්‍යම කදුකරයේ ඉහලින්ම පිහිටි කදු දෙකෙන් ජලය එක්රැස්වන සානුව වන මෙම ප්‍රදේශය, මහවැලි ගගෙහි ප්‍රධාන ජල මූලාශ්‍ර ලෙස පවතින කොත්‍මලේ ඔය හා නගරය මැදින් ගලා යන නානුඔය දිය මාර්ගයෙන් පෝෂණයවීමත්, උමා ඔය නම් ප්‍රධාන ජල මූලාශ්‍රයක් නගරය මැද පිහිටා තිබීමත් යන හේතූන් නිසා මෙම ප්‍රදේශය ජල පෝෂිත කලාපයක් ‍ලෙසද වැදගත්කමක් උසුලයි.

  මීට අමතරව නගරය වටා පිහිටි කදුවැටි වලින් ගලා හැලෙන අලංකාරත්වය ලබාදෙන දිය ඇලි දෙකක් ලෙස ග්ලේන් දිය ඇල්ල සහ ලවර්ස්ලීප් දිය ඇල්ල හදුන්වාදිය හැකි අතර මීට අමතරව නිර්මාණය කල ග්‍රෙගරි වැවත් සෞන්දර්යාත්මක වටිනාකමක් ඇති තුරුලතා වලින් යුත් වික්ටෝරියා උද්‍යානයද පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලයි. තවද නුවරඑළිය නගරය මැදවු ගැල්වේස් අභයභූමිය දිවයිනේම නගරයක් තුල පිහිටි එකම අභයභූමිය වීම විශේෂයකි.

   




නුවරඑළිය කච්චේරියේ ඉතිහාසය.

        බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස්වු පසු නුවරඑළිය කච්චේරිය 1956 ප්‍රංශ ජාතිකයකුට අයත් පෞරාණිකවුත්, ‍‍ෛඑතිහාසිකවුත් , නුවරඑළිය නගර මධ්‍යයේවු  ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබු අතර 1994 මැයි 24 දින ඇතිවු හදිසි ගින්නකින් මුළු ගොඩනැගිල්ලම විනාශවීම නිසා එතැන් සිට නුවරඑළිය වෙබඩන් පාරේ පිහිටි මවුන්ට් මේරි ගොඩනැගිල්ලෙහි කච්චේරිය පවත්වාගෙන යනු ලැබීය. මේ වන විට නුවරඑළිය නගරය ආසන්නයේ මහල් 06 කින් ඉදිවන ගොඩනැගිල්ලේ පහත මහල 2 හි නුවරඑළිය කච්චේරිය පවත්වාගෙන යනු ලැබේ.

       


ASSISTANT GOVERNMENT AGENTS
NUWARA ELIYA DISTRICT

1833         CAPT. J.D. BAGENELL
1834         MAJOR.T. HALL
1837          CAPT C. KELSON
                 
MAJOR  H. SIMONDS
1845         CAPT C. KELSON
1846         CAPT W. DRIEBERG
                 
CAPT F. B. BAILEY
1849         E. B. TEMPLER
1853        H.MOOYART
1853        R. TEMPLE
1863        T. E. B. SKINNER
1866        H. C. CAULFIELD
1866        T. E. B. SKINNER
1867        C. F. H. LEISCHING
1870        F. C. FISHER
1871        B. F. HARISHORNE
1871        F. C. FISHER
1872        B. F. HARISHORNE
1873        A. KING
1876        C. A. MURRAY
1886        C. J. R. LEMESURIER
1891        G. M. FOELER
1894        H. WHITTE
1895        A.  BAILEY
1895        C.  M. LUSINGTON
1898        W. BURROWS
1899       W. E. DEVIDSON
1900       G. I. NOYES
1900       C. R. CUMBERLAND
1900        M. DEC. SHORT
1904      F. G. TXRRELL
1905      F. BARTLETT
1909      R. A. G. FESTING
1913      A. W. SEYMOUR 
1915      M. WEDDERBURN
1919      L. J. B. TURNER
1919      G. S. WODEMAN
1921      E. T. DYSON
1924      C. MARRISON JONES
1927      C. C. WOOLLEY
1928      W. E. HOBDAY
1931      N. Y. L. ROGERSON
1933      T. A. HODSON
1933      R. N. BOND
1933      R. H. BASSETT
1933      R. M. DAVIES
1938      J. A. MULHALL
1939      W. HOLMES
1942       C. J. D. LANKTREE
1943      R. M. GYBBONMONYPE
1944     M. F. DE. S. JAYABATN
1944     T. S. S. SYDENHAMCLA
1946      H. C. GOONAWARDENA
1946      J. W. H. O’REGAN
1948      M. RAJENDRA
1949      E. G. GOONAWARDENA
1952      M. S. PERERA
1952      B. P. V. A. J. P. SENAR
1953      G. J. SERASINGJE


GOVERNMENT AGENTS
NUWARA ELIYA DISRICT


1955         C. J. SERASINGHE
1956         B. R. DEVARAJAN
1956         A . RATNAM
1957         R. H. D. MANDERS
1959         O. R. WRIGHT
1960         C. VISWARM
1962         A. B. ELLADUWE
1965         I. O. K. G. FERNANDO
1967         F. T. PYETERS
1968         P. M. WIJEKOON
1972         SENEVIRATHNE BANDA
1974         A. E. PANDITHARATNE
1976         W. M. T. B. ARAMBEPOLA
1977         A. A. WIJEETUNGA
1980         AUSTIN FERNANDO
1981         KUMAR ABEYSINGHE
1988         DR. DUDLEY DISSANAYAKE
1993         DHANASENA HETTIARACHCHI
2002         D. P. G. KUMARASIRI
                 (ACTING G.A  2002.02.05 -2002.10.15)
2002         R. M. C. G. UDUGAMPOLA  (2002.10.06 – 2004.01.09)
2004         
D. P. G. KUMARASIRI
                
(ACTING G.A  2004.01.09 – 2004.07.22)
2004         R. M. M. B. RATHNAYAKE
2005         R. M. M. B. RATHNAYAKE
2006         R. M. M. B. RATHNAYAKE
2008         D.P.G.KUMARASIRI

 

 

 

 
     
Home Contact Us DS Portal Tamil English