නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

ප්‍රවෘත්ති

ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය විසින් නුවරඑළිය ක්‍රීඩාංගණය රාජපක්ෂ ක්‍රීඩාංගණය ලෙස නම් කරමින් ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු කේන්ද්‍රය වශයෙන් සංවර්ධනය කිරීම.නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු සී.බී.රත්නායක මැතිතුමාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියළුම මැති ඇමතිවරුන්ගේ ආරාධනයෙන් නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ක්‍රීඩා අමාත්‍ය ගරු බන්දුල බස්නායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් ‍ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2008 ඔක්තෝම්බර් මස 03 වෙනි දින පෙ.ව. 900 ට ආරම්භ කෙරේ.

 
     
Home Contact Us DS Portal Tamil English