" සේවයට කැපවෙමු පුරවැසි අයිතිය සුරකිමු "
අනු අංකය
| සේවාව
| ගතවන කාලය
| 1 | ගිනි අවි බලපත්‍රයක් අළුත් කිරීම (ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිර්දේශය ලැබීමෙන් අනතුරුව / අදාළ බළධාරියා සිටීනම්)
| විනාඩි 15
| 2
| පතොරොම් බලපත්‍රයක් නිකුත් කීරීම (ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිර්දේශය ලැබීමෙන් අනතුරුව / අදාළ බළධාරියා සිටීනම්)
| විනාඩි 10
| 3 | පුපුරන ද්‍රව්‍ය අවසර පත්‍රයක් නිකුත් කිරීම (සහකාර පුපුරන ද්‍රව්‍ය පාලක නිර්දේශය ලැබීමෙන් අනතුරුව / අදාල බලධාරියා සිටීනම්)
| විනාඩි 20
| 4 | නව යතුරුපැදි ලියාපදිංචි කිරීම
| සති 02
| 5 | රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සදහා කාර්යාලයට යැවීම
| සති 03
| 6 | ප්‍රධාන කාර්යාලයෙන් ලියාපදිංචි කරනලද වාහන වල අංක තහඩු නිකුත් කිරීම
| විනාඩි 05
|
|