නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
විශේෂ ව්‍යාපෘති


දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති.

1.     ඉහල කොත්මලේ ජල විදුලිබලාගාරය.
2.     ගම නැගුම ජාතික සවිය වැඩසටහන.
3.     ගමනැගුම වැඩසටහන.
4.     දෙවන ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂණ වැඩසටහන.
5.     නුවරඑළිය නගර සංවර්ධන වැඩසටහන.
6.     දිරිය පියස වැඩසටහන.


ඉහල කොත්මලේ ජල විදුලිබලාගාරය.

           
          මෙම ව්‍යාපෘතිය මෙගා වෝට් 150 ක ධාරිතාවයකින් යුතු  වන අතර වර්ෂයකට 409 Gwh ක විදුලි ධාරිතාවයක් ප්‍රධාන විදුලිබල පද්ධතියට එකතු කිරිමට නියමිතවේ. මෙම ව්‍යාපෘතිය මගින් එම ප්‍රදේශයේ ජනතාවට සහන රැසක් ලැබෙන අතර, නව නිවාස ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා නව රැකියා ඇති වීම මෙයින් ප්‍රධාන සිදු කිරිමට අපේක්ෂා කෙරේ.



ගම නැගුම ජාතික සවිය වැඩසටහන.

 

          ගම නැගුම ජාතික සවිය වැඩසටහන යටතේ නියමු ව්‍යාපෘති 02 ක් 2006 වර්ෂයේ හගුරන්කෙත හප්පාවර ප්‍රදේශයේ සහ වලපනේ මල්ලාගම ප්‍රදේශයේ ආරම්භකර ඇත.


                              හප්පාවර නියමු ව්‍යාපෘතිය

 


         මල්ලාගම නියමු ව්‍යාපෘතිය


ජාතික සවිය වැඩසටහන යටතේ 2007 වසර සදහා ව්‍යාපෘති 150 ක් පමණ ග්‍රාම නිලධාරි වසම් 125 ක පමණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.


ජාතික සවිය ගම නැගුම වැඩසටහන-2007
නුවරඑළිය දිස්ත්‍රික්කය - 2007.09.14 දිනට ප්‍රගතිය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

මුළු ව්‍යාපෘති ගණන

වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමානය.

ඇස්තමේන්තු
කරඇති ව්‍යාපෘති ගණන


අනුමත ඇස්තමේන්තුව

වැඩ අවසන් ව්‍යාපෘති ගණන



මුල්‍ය ප්‍රගතිය


නුවරඑළිය


35


13909600.00


34


17606108.57


21


9014909.00


කොත්මලේ


28


14000000.00


28


14443147.24


08


2983981.08


හගුරන්කෙත


23


11000000.00


22


11420631.22


11


6339604.33


වලපනේ


25


11550000.00


22


12409184.40


05


2989291.66


අඹගමුව


43


21457000.00


42


21127674.28


12


3612033.07


එකතුව


154


71916600.00


148


88878601.83


57


24939819.14

 
     
Home Contact Us DS Portal Tamil English