පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

පුරවැසි  ප්‍රඥප්තිය

 

කාරණය

ගතවන කාලය
සමෘද්ධිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති යෝජනා ලබාගැනීම, පරීක්ෂා කිරීම හා අනුමත කිරීම.
සති 06
විමධ්‍යගත මූලධන ආයෝජන වැඩ සටහන සකස් කිරීම සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ලබාගැනීම.
මාර්තු 15 දිනට පෙර
විමධ්‍යගත සංවර්ධන යෝජනා සංශෝධණය කිරීම. (ඉල්ලීම් ලැබීමෙන් අනතුරැව)
දින 02
රියදුරැ බලපත්‍ර නිකුත් කිරීමට අදාල අයදුම්පත්‍ භාර ගැනීම, ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම.
සති 05
යතුරැ පැදි ලියාපදිංචි කිරීම හා අයිතිය පැවරීමට අදාල වාහන හැදුනුම්පත හා නව ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම.
දින 14
කොස්ගස් කපා හෙලීම සදහා අනුමැතිය ලබාදීම.
දින 02
තහනම් දැව සදහා දිස්ත්‍රික් වන හා පරිසර කමිටුවේ නිර්දේශය ලබාදිම.
දින 35
කොන්ත්‍රාත් සදහා ගෙවීම්
දින 03
දිස්ත්‍රික් සංඛ්‍යාලේඛණ තොරතුරැ ලබාදීම.
පැය 01
අලුතින් ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
දින 07
වාර්ෂික ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම.
දින 03
මුරකරැ බලපත්‍ර නිකුත් කිරීම.
දින 01
ගිනිඅවි සදහා පතුරම් අනුමත ලිපි නිකුත් කිරීම.
විනාඩි 30
නැතිවූ ගිනිඅවි බලපත්‍රයක් වෙනුවට පිටපතක් නිකුත් කිරීම.
විනාඩි 30
කලු ගල් කැඩීම සදහා පුපුරණ ද්‍රව්‍ය අවසරපතක් නිකුත් කිරීම.
දින 01
ගිනිකෙලි කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සදහා පුපුරණ ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම.
දින 01
ආවරණ අනුමැතියට යටත්ව පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම. (සුලු ප්‍රමාණයක් )
දින 01
පූර්ව අනුමැතිය ලැබීමෙන් පසුව පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම.
දින 01
අබිං බලපත්‍ර නිකුත් කිරීම.
දින 01
ආකෘති පත්‍ර නිකුත් කිරීම.
විනාඩි 30

 

 

 
     
Home Contact Us DS Portal Tamil English